මට ඔය ටයිප් කෑම සෙට් වෙන්නෙම නෑ බං. එක දිගට දවස් තුන හතරක් බත් නොකා හිටියොත් එහෙම ඇඟට පණනැතිවෙලා වෙවුලන්න ගන්නවා. කොච්චර කෑවත් අනික් දේවල් බඩ පිරුනට හරියන්නෙම නෑ. බත් නැතිවම බෑ

ubala me bada adu karana man me mahath wenna dagalanwa usa 5' 10"i bara 40 k na oirip
මමත් කීප වතාවක්ම අවශ්‍ය ප්‍රමාණයට කෙට්ටු වෙලා තියෙනවා. මට තියෙන ප්‍රශ්නෙ තමා ඊට පස්සෙ ඒක ඒ විදිහට පවත්වාගන යන්න කම්මැලි වෙන එක. ඊට පස්සෙ ආයෙ මහත්වෙනවා :O


Udeta kana kama bn. Cornflakes dannawane.
Oatmeal hadanne oat walin. Oats ambarala podi wenna
![]()
Muesli wala nam eka eka jathi thiyanawa. Mekath oats walata thawa eka eka grains, fresh or dried fruits, seeds and nuts dala hadanne. Keels eke thiyanawa.
Man nam oats & muesli karanne kirith ekka. Cornflakes kanawa wage.
![]()


මමත් කීප වතාවක්ම අවශ්‍ය ප්‍රමාණයට කෙට්ටු වෙලා තියෙනවා. මට තියෙන ප්‍රශ්නෙ තමා ඊට පස්සෙ ඒක ඒ විදිහට පවත්වාගන යන්න කම්මැලි වෙන එක. ඊට පස්සෙ ආයෙ මහත්වෙනවා :O

බර 67ක් වෙලා. කලින් 58ට හිටියේ එක්සෑම් නිසා මාස 2 k විතර gym yanna බැරි උනා. Monday idan aye yanna patan gatta
bump
dan dawask hawasat minutes gane awidda.. balamu month eka complete wenakota result eka. dan 75kg innawa