~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

AWRUDUKUMARA

Active member
  • Apr 13, 2017
    804
    213
    43
    කන්‍යා උඹට සෙට් වෙන්නේ කොයි කාලෙද?
    අප්‍රේල් මීනයි මේෂයි මීට් වෙනවා කියලා දන්නවා..
    මීනා අවුල්ද?

    කන්‍යාවක් හොයාගන්න දැන් කළුනික හොයනවා වගේ දැන්කාලේ අයියා කොහොමද මීනා ගැන දැනගත්තේ අයියා සීඅයිඩී ද:oo::oo: පුටු මේස ගැන නම් මම දන්නෑ අයියේ
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ERROR

    The requested URL could not be retrieved


    The following error was encountered while trying to retrieve the URL: http://www.elakiri.com/forum/newreply.php?
    Connection to 104.27.191.13 failed.
    The system returned: (101) Network is unreachable
    The remote host or network may be down. Please try the request again.
    Your cache administrator is webmaster.


    Generated Tue, 04 Jul 2017 14:02:24 GMT by (squid/3.3.8)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අප්පෝ කටුස්සො , සාර පරඩැලක් වගේනෙ, කොන්දත් ඇද වෙලානෙ,
    අලුත් එකේ :baffled::baffled:
    සාර ජර්මන් ගියාට පස්සේ කන්න නැතුවද කොහෙද ඇදිල ගිහින් :oo: දුකේ බෑ අප්පා දැක්කම. :(
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    සාර ජර්මන් ගියාට පස්සේ කන්න නැතුවද කොහෙද ඇදිල ගිහින් :oo: දුකේ බෑ අප්පා දැක්කම. :(
    කටුස්සොයි කුක්කා මසුයි කන්න තියෙන්නේ.කන්න බැලු එලකිරිය මතක් වෙනවලු
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සොයි කුක්කා මසුයි කන්න තියෙන්නේ.කන්න බැලු එලකිරිය මතක් වෙනවලු
    එහෙනං පාත්තයව හරි උකුස්සව හරි මරල මස් ටික පාර්සල් කරලා යවමු :D