Microsoft පැත්තෙන් වැඩ කරනවා නම් Microsoft certification 1ක් තියෙනවා ඒගොල්ලන්ගේ testing tools වලට. මේකයි ටෙස්ට් එක: Software Testing with Visual Studio 2012 (70-497)
ලංකාවේ දැනට මේකට උගන්නන තැනක් දන්නා තරමින් නෑ. හම්බ උනොත් මටත් කියන්න. :)
Self Study කරලා ගොඩ යන්න පුළුවන් නම් මේකේ තියෙනවා...