Microsoft Products එක්ක වැඩ කරන අයට..
Microsoft products එක්ක වැඩ කරන අයට වගේම ඉගෙන ගන්න කැමති අයටත් වටිනා සයිට් එකක් ගැන කියන්නයි ත්‍රෙඩ් එක දැම්මේ.
වැඩි විස්තර ඕනේ නෑ, මෙන්න සයිට් එක:
http://www.microsoftvirtualacademy.com/
අලුතෙන් ආපු Microsoft Exams ඔක්කොටම වගේ video courses මේකේ...