පට්ට ‍ෆිල්ම් එකක් -Lone ranger

amasin2

Banned
Jul 30, 2013
406
32
0
පට්ට ‍ෆිල්ම් එකක් -Lone ranger


මෙන්න මේවට තමයි ‍ෆිල්ම්ස් කියන්නේ.පයිරස්ට් ඔෆ් කැරිබියන් ඇක්ටර් තමයි ඉන්නේ රෙඩ් ඉන්ඩියන් කාරයෙක් වගේ. මේ ‍ෆිල්ම් එක ඉන්ඩියනා ජෝන්ස් සහ පයිරට් ඔෆ් කැරිබියන යන දෙකේම ෆීචර්ස් තියෙන ටොප් මූවි එකක්.මම ඊයේ බැලුවා.කව් බෝයි ‍ෆිල්ම් එකක්.