Ex-Alien == බල්ලෙක් ෆෝම් කිරීම

RobinWood

Active member
  • Jun 12, 2012
    269
    103
    43
    Reference: Facebook
    Top Funny Comments for that Video-

    1) අනේ මමනං ඉතිං ගමේ කොල්ලෙක් වෙච්චි.. නගාගෙ මේ සෝන්ග් එකට අපෙ අප්පොච්චි මනාපයි නගා.. මේ සෝන්ග් එක දාගෙන අපේ හේනෙ පැල් රකිනකොට හේනට සත්තු එන්නෙම නැතිලු නගා.. වල් අලි වල් ඌරො නරි හිටු කියල දුවනවලු.. අනේ මේ ජාතියෙ තව එකක් කොරල එවන්ට නගා.. මුන් මොනා කීවත් අපෙ අප්පොච්චියි මායි මනාපයි නගාට.. නගා හින්ද තමා අපේ හේන බේරුණේ... නගාට පින්..

    2) මළබද්ධය වැනි රෝගී තත්වයන් ඇති පුද්ගලයන්ට බහිස්‍රාවී කාර්යය පහසු කිරීම අරබයා මෙ‍ම ගීතය වැසිකිලියේ වාදනය කිරීමට නිර්දේශ කරමි.
    අනේ මේ පොෂ් ළමයට තේරුනේ නැත්තං කියල...
    Translation: Recommending this song to be played in the toilet in sake of constipated patients in order to facilitate the excretory process.
    Thanks. Fuck you, get a life and have a nice day!

    3) බරපතල අපරාධකරුවන්ට දෙන දඬුවමක් විදියට උන්ගේ අතපය බැඳලා මේ සින්දුව අහන්න දෙන්න කියලා මම මේ අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා..


    4) සීනි දාලා වෙඩි තියන්න ඕනේ කුබි කාල මැරෙන්න!

    5) බයි ද වේ, දිස් සෝන්ග් ගේව් මි කැස්ස ඇන්ඩ් හෙම්බිරිස්සාව, නව් අයිම් ස්නිසින්

    6) I just made a youtube account and signin only to dislike this shit.. plzz.. make it stop.

    7) තූඃ නොදකින් Youtube එකත් වගේ වගක් නැතුව මේ ලබ්බෙ තොවිලෙ Approve කලා නෙ

    I think it is trying to communicate :S

    9) This is the funniest porn I've ever watched!

    10) uduwana wana waaay sqwn ooh! uduwana wana waaay sqwn ooh!
    gona danawaa gona danawaa whoa oh oooh whoa oh ooh
    THalaguli Chaka Chaka Paka
    chak chuk hata breaking 'laugh' Alliyan ! Alliyan ! ( Allila Meriyan )

    11) My mom walked in and I switched to porn 'cause it was easier to explain, ...seriously man !

    12) whoever liked this video are not from Earth.. they liked it cause they understood it

    13) එකම mistake තමයි නංගි ඔයාගේ තාත්තා සරමෙන් පියද ගත්තේ නැති එක.

    14) thamuseta periods da?

    15) ආයෙත් මේ වගේ වැඩ කරන්න හිතන්නවත් එපා. ඒ සල්ලි වලින් දුප්පත් ළමයින්ට ඉගෙන ගන්න පොත් ටිකක් අරගෙන දෙන්න.

    16) සොමියට ගහලා කරුමෙට හිටපු එකක්

    17) තෝ ආයේ සින්දු කියල අහුවෙන්න එපා .. errrr

    18) Kill it before it lay eggs....!!!!

    19) මොන හු**ක්ද මම මේ දැක්කේ

    20) මොන හු**ක්ද මේ? ඔය සල්ලි වලින් බල්ලොන්ට ආප්ප අරන් දුන්නනම් මීට වඩා සැපයි

    21) I created my account just to dislike this SHIT !!!

    22) බලන්න බලන්න ආස හිතෙනවා. අපේ ගෙදර පූසා බත් කන එක නතර කළා මේ සින්දුව ඇහිලා! ඌ දැන් කන්නේ පුන්නක්කු! බොහොම ස්තුතියි!

    23) කට වහගෙන, කුස්සියටම වෙලා හිටපන් ගෑනියේ !

    24) උඹලට ඕවා තේරෙන්නේ නෑ..මේ නංගිගේ සින්දුවේ ගැඹුරු අර්ථයක් තියෙනවා..මුල් මිනිත්තුවේ කෙඳිරිගාන සද්දේ..ඊට පස්සේ ඔක්කාර ගතිය..අන්තිමට බබා හම්බ උනානේ..එත් නංගි ඇයි අර එක තැනක බඩ දනවෝ බඩ දනවෝ කියල කැගහන්නේ?? බඩ වේලලා වගේනම් ගස්ලබු බෑයක් කෑවනම් හරිනේ..නංගි බොග දාද්දී හරි සද්දයිනෙ..

    25) Please don't have kids...i cant bare to here another one like you... You should be shot in a public place (Eg: Galle Face) as an example to discourage future losers such as you making crap like this

    26) should be classified as Sri Lankan Death Metal ,
    you die after watching this..

    27) මොකෝ මේ දැරිවි ප්‍රසූත වේදනාවෙන් කෑ ගහන්නේ..

    28) even කෑ කෝ පප්පා sings better than her

    29) එක්කෝ කමක් නෑ, මම ජස්ටින් කොලුවගේ සින්දු අහනවා!!

    30) pause the video read the comments get the hell out of here...thank me later...

     
    Last edited:

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    I just made a youtube account and signin only to dislike this shit.. plzz.. make it stop.

    එක්කෝ කමක් නෑ, මම ජස්ටින් කොලුවගේ සින්දු අහනවා!!

    :lol::lol:
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    Another youtube comment

    වෙනද නම් alarm එක වදිද්දි හරිම කම්මැලියි නැගිටලා ඒක off කරන්න, හැබැයි දැන් නම් alarm එක වදින්න පටන් ගනිද්දිම off කරනවා, පුළුවන් නම් alarm එක වදින්න කලින්ම ඇහැරිලා off කරන්නෙ..
    Thanks ‪#‎Medhani‬, මම ඔයාගෙ Ex-Alien සිංදුව alarm tone එකට දාගත්තා..
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ලංකාව හරිම ෆන් රටක් බන්,එක එක කාලෙට කවුරු හරි ආතල් දෙන්න එනව
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සින්දුව චා මැක්ස් උනාට හිනා කාල මැරෙනවා ඕයි.
     

    madukp

    Member
    Aug 27, 2011
    117
    4
    0
    නව ආරක රෝගීන් ඇතුලත් වීමේ ප්‍රවනතාවයක් ඇති බව අංගොඩ රෝහලෙන් වාර්තාවේ , පිරිස දිනෙන් දින සීග්‍රයෙන් ඉහල යන බැවින් රට පුරා වසංගත තත්වයක් ප්‍රකාශ කිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ඔවුන්ගේ තත්වය බරපතළ නොවන බවත්, එකම සින්දුවක් යලි යලිත් වාදනය කර එය නවත්වා ඒ දෙස පැය ගණන් බලා සිටීම .තනියෙන් සිනාසීම , සහ එළුවෝ හු කීම ,නරි උම්බෑ කීම වැනි මනෝ විකාරයන් දර්ශනය වීම මෙහි රෝග ලක්ෂණයන් බව හදුනාගෙන ඇත ,මෙයට පිටසක්වල සම්බන්දයක් ඇතිදැයි යම් පිරිස් සැක පහල කරති .
     

    madukp

    Member
    Aug 27, 2011
    117
    4
    0
    කවියක් කියන්නද නංගියෙ පද ගොතලා.....
    ආසයි යූ ටියුබ් එන්නට උබ හන්දා......
    යන්නේ කොහොමදැයි උබ අද එලි බැහැලා.......
    රීපන් න්ංගියේ රෙනකොට තැනබලලා......
    මගෙ බුදු මල්ලියේ ආවොත් මේ පැත්තේ......
    ඇත ඩිස්ලයික් බොත්තම පහලින් පැත්තේ......
    රසබර කොමෙන්ට් තව තව පහලට අත්තේ......
    මේ වගෙ සැපක් තව වෙන කොහෙවත් නැත්තේ........
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    save-planet-kill-yourself.jpg
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    මෙන්න මේ සෝන්ග් (?) එකේ ලිරික්ස් ටික [ඉන්ට්‍රෝ] හු ඉහ හී හු ඉහ හී හු උඑහ් හුස්ස් හූ ග්ග්හ් උ හු හු ජික් උහු නේ නේ ජු හප් හ්හි හු හ්හ් කූ හූ කී හි ෆ්ෆ් අහ අහ අහ හූ හේ කෝ කෝ ඝ හ්හ්හ් උහැ උහැ උහැ හාඅ ග්කෝ කොඑජේ හෝ ජී ක්ජි ජි නො රෝ පොලේ [worse] නි කි ද ලෝ හේ ජූ ජේ ජේ ජු හු හු කොහේ හ්හ් ඔ නා න්බ්බ් කෝ හා අය අම්මේ බුදු අම්මේ හෝ හෝ කොඑ හ්ම්ම වර වර , මේ හව් වර
     
    • Like
    Reactions: yakshaya