ගූගල් මිනිස් සිරුර ගැන දත්ත රැස් කිරීමට සš
ගූගල් සමාගම විසින් මිනිස් ශරීරය පිළිබඳ පදනම් සෞඛ්‍ය සම්මතයක් ගොඩනැගීම සඳහා පර්යේෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
බේස්ලයින් හෙවත් පදනම් රේඛාව ලෙස නම් ඇති මෙම වැඩසටහන රුධිර ප්ලාස්මාවේ ඒඞ්ස් වෛරසය අඩංගුදැයි පරීක්ෂා කිරීමට ලාභදායී සහ කාර්යක්ෂම ක‍්‍රමවේදයක්...