වෛරයට ලක්වුණු ඇල්බේනියාව
රටේ නම තමයි ඇල්බේනියාව, ඇල්බේනියාව යුරෝපා රටක් , ජනගහනය 2,876,591 පමණ වෙනවා,
දුප්පත්
ඇල්බේනියාව යුරෝපා සංගමේ තියෙන දුප්පත්ම රටවල් වලින් එකක්
හැමෝම තරහයි
ඇල්බේනියාවත් එක්ක යුරෝපයේ තියෙන ගොඩක් රටවල් තරහයි විශේශයෙන් සර්බියාව, මැසිඩෝනියාව වගේ රටවල්, හේතුවක් නැතිව...