ඔක පොඩි ඔපරේෂන් එකක්. සර්ජනට් කෙනෙක් මීට් වෙලා දිනයක් දාගනින්. මම දන්න විදිහට ප්‍රයිවට් කරොත් 20 විතර යනවා. විනාඩි 15 ඉවරයි. කාටවත් කියන්න ඔනේ නැහැ. මම දන්න ඩයල් එකක් කරා බැන්දටත් පස්සේ. අවුරුදු 35 විතර ඇති ඌට. මම තමයි තනිවට ගියේ. මිනහා සර්ජරි එක ඉවර වෙලා පහුවදා වැඩටත් ගියා. සතියකින් විතර...