1. ruwanwellarocker

    අදටත් රාවනා ගුහාවෙ වැඩ ඉන්නෙ කවුද ?

    මුන්ට කියලා වැඩක් නැහැ බන්. ඔය වගේ මානසික මට්ටමේ ඉන්න රටක ගොබ්බයෝ හොරු,මංකොල්ල කාරයෝ පාලකයෝ වෙනඑක අහන්ඩ දෙයක්ද?
  2. ruwanwellarocker

    අදටත් රාවනා ගුහාවෙ වැඩ ඉන්නෙ කවුද ?

    මම අහපු දේට උත්තර දියන්කෝ වටේ යන්නේ නැතුව.. ඒලියන්ස්ලා විශ්වාස කරනවද? ඔව් /නැහැ එච්චරයි. ලොකු ටෝක් දීලා දැන් මඟහරිනවා.
  3. ruwanwellarocker

    අදටත් රාවනා ගුහාවෙ වැඩ ඉන්නෙ කවුද ?

    අනේ ඇයි බං උබලා ඔච්චර මෝඩ. ඔය දිය ඇල්ල ස්වභාව දහමෙන් හැඳුන එකක්. ඔනේ කෙනෙකුට නමක් දාන්න පුළුවන්. මහින්ද රාජ පක්ෂ ඇල්ල කියලා දාන්න පුළුවන්. සීතා එළිය කියන එකට ඡන්ද්‍රිකා එලිය කියලා දාන්නත් පුළුවන්. එහෙම නමක් වැටුනා කියලා අපිට පිළිගන්න බැහැ රාමා කියලා කෙනෙක් සිටියා කියලා. අපේ ගෙවල් පැත්තේ...
  4. ruwanwellarocker

    අදටත් රාවනා ගුහාවෙ වැඩ ඉන්නෙ කවුද ?

    අනේ බං උබ හිතනවද ලංකාවේ 3wheelers යනවා වගේ සබ් මැරීන් යනවා කියලා එහෙ මෙහෙ අස්සෙන් දාලා. ඒකේ තියෙනවා තර්මෝ ස්කැනර්ස් රේඩාර් ඒකයි සෝනර් රේඩාර් එකයි. ඈත තියාම අහුවෙනවා එහෙම දෙයක් තිබුනා නම්. උබ ඔය බොරුව අහලා ඔච්චර රවට්ටන්න පුළුවන් නම් මොන තර්කද බන් උබලා එක්ක. රුජින කාන්ට වදින්නේත් ඔයාවගේ මානසික...
  5. ruwanwellarocker

    අදටත් රාවනා ගුහාවෙ වැඩ ඉන්නෙ කවුද ?

    ඒක විතරක් නෙවෙයි. තව අසාමාන්‍ය දේවල් ගොඩක් කියලා තියෙනවා. යොදුන් 14 උසයි කියලා බුදු හාමුදුරුවෝ.. ඹවා සේරම පොත්වල ලියපු අතිශයෝක්ත "stagy exaggerated stories " බුදුන් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්... ඒකයි විශේෂයෙන් බෞද්ධ අය පොත්වල ලියලා තිබුණට පිළිගන්නේ නැත්තේ... ඔබ තුමා Aliens ලා විශ්වාස කරනවද?
  6. ruwanwellarocker

    අදටත් රාවනා ගුහාවෙ වැඩ ඉන්නෙ කවුද ?

    බෞද්ධ පුළුවන් නම් කියන්න එක වැරැද්දක් අපේ Buddhist philosophy එකේ ආයේ එළකිරි එන්නේ නැහැ.
  7. ruwanwellarocker

    අදටත් රාවනා ගුහාවෙ වැඩ ඉන්නෙ කවුද ?

    බෞද්ධ පුළුවන් නම් කියන්න එක වැරැද්දක් අපේ Buddhist philosophy එකේ ආයේ එළකිරි එන්නේ නැහැ. අපි නොදන්නා ගොඩක් දේවල් තියෙනවා ඒක හරි. හැබැයි ඔය කථාව පිළිගන්න බැහැ.
  8. ruwanwellarocker

    අදටත් රාවනා ගුහාවෙ වැඩ ඉන්නෙ කවුද ?

    ohh really, Still your mom is telling fairy tales before you sleep? how nice kid!!!
  9. ruwanwellarocker

    අදටත් රාවනා ගුහාවෙ වැඩ ඉන්නෙ කවුද ?

    ඔය වගේ බොරු මිත්‍යාමත ඹලුව උඩින් පිළිගන්න මිනිස්සු ඉන්න රටක් දියුණු වෙයි කියලා හීනෙකින් වත් හිතන්න අමාරුයි.
  10. ruwanwellarocker

    අදටත් රාවනා ගුහාවෙ වැඩ ඉන්නෙ කවුද ?

    ව‍ාල් මිකී කියලා කෙනෙක් තමයි රාමා සීතා කතාව ලියලා තියෙන්නේ. මම දන්නේ එච්චරයි. වදුරෙක් වගේ එකෙක් වලිගේ ගිනිතියාගෙන ඇවිල්ලා මොන බොරු විකාර කතාද? ඹයිට වඩා ටිකක් ප්‍රයෝගිකව ලියන්න තිබුනා. අහසෙන් යන්න තරම් දියුණු වාහන හඳන්න පුළුවන් කෙනෙක් හිටියානම් කොහොමද එච්චර...
  11. ruwanwellarocker

    Rohan Pallewatta- රොහාන් පල්ලේවත්ත

    නියම කථාව බ්‍රෝ දැන් අපිට ලංකාව දියුණු වෙනවා බලන්න බැහැ. එකට කල් මදි. සමහරවිට අපේ ළමයෙකුටවත් දැක ගන්න ඔනේ නම් ඔය අවුරුදු 70 ශාපයට හවුල් එකෙක්වත් සම්බන්ධ කරගන්න හොඳ නැහැ.
  12. ruwanwellarocker

    අදටත් රාවනා ගුහාවෙ වැඩ ඉන්නෙ කවුද ?

    ඒක ඇත්ත බන්. ගොඩක් උන් ලංකාවේ ලණු ගිලිනවා. මට මතකයි ඉස්සර කෙහොන්ද වතුර ගේනවා මොකද්ද කන්දකින් අපි පොඩි කාලේ.. ඒ වතුර මොනවාද holly වතුර කියලා. පස්සේ විශබීජ තිබිලා කවුද එකෙක් මැරුණට පස්සේ තමයි එක නැවතුනේ..
  13. ruwanwellarocker

    අදටත් රාවනා ගුහාවෙ වැඩ ඉන්නෙ කවුද ?

    කියපන්කෝ එක සාක්කියක් රාවනා කියලා කෙනෙක් ලංකාවේ හිටියා කියලා තියෙන? මම දන්නේ නැහැ උබ ස්කෝලේ යන පොඩි එකෙක්ද කියලා.. පිරමීඩ හැඳුවේ ෆාරාවේ එක කවුරුත් දන්නවා. evidence තියෙනවා. උබගේ රාවනාගේ මොනවද තියෙන්නේ.. දඩු මොණරේ ඔනේ නම් මම පෙන්වන්නම්... :lol::lol::lol: grow up kid...!
  14. ruwanwellarocker

    අදටත් රාවනා ගුහාවෙ වැඩ ඉන්නෙ කවුද ?

    :lol: අනේ නිකන් පලයන් බන් කවුරුත් කියන දේවල් අහලා ඇත්තට උබ දැක්කා වගේ මෙතන බොරු නොද? ඔය වගේ මනස්කල්පිත චරිත හැම රටකම වගේ ඉන්නවා. උබ ඉන්දියාවට ගිහිල්ලා බැලුවොත් රැජින කාන් කියන මිනිහාට හදපු දේවාල තියෙනවා තමිල්නාඩුවල ඒ ගම්වල මිනිස්සු හිතාගෙන ඉන්නේ සුපර් පවර් තියෙන මිනිහෙක් කියලා...
  15. ruwanwellarocker

    Rohan Pallewatta- රොහාන් පල්ලේවත්ත

    කියලා වැඩක් නැහැ බන්
  16. ruwanwellarocker

    ITN නිරෝශන් ප්‍රේමරත්න ම්ලේච්ඡයා

    ඔක බොරු කොණ්ඩයක් දාගෙන ඉන්නේ...
  17. ruwanwellarocker

    Rohan Pallewatta- රොහාන් පල්ලේවත්ත

    ඒක ඇත්ත ලංකාවේ ගොඩක් උන්ට පුරුදු සර් කියාගෙන දෙකට නැමිලා ගිහිල්ලා ඡන්දේ දුන්නා කියලා ජොබ් එකක් ඉල්ලන සංක්‍රිතියනේ..
  18. ruwanwellarocker

    Rohan Pallewatta- රොහාන් පල්ලේවත්ත

    google loon එක කියන්නේ බැලුන් කීපයක් උඩ යවලා ඒ කෙනේ අපිට free internet දෙනවා කියන එක නෙවෙයි. google එකෙන් කරේ ටවර් හඳන්න බැරි ග්‍රින් ලන්තය වැනි රටවල් වල ඒ රටේ service providers ලා එක්ක එකතුවෙලා LTE තාක්ෂණය ලබා දෙන්න. හිම කඳු කාන්තාර වගේ පැති වලට ඒක දැනටත් කරනවා Vodafone අය...
  19. ruwanwellarocker

    Rohan Pallewatta- රොහාන් පල්ලේවත්ත

    ගොඩක් වෙලාවට බලපන්කෝ අන්තවාදීන් හැදෙන රටවල් ගැන. ආසියාවේ ගත්තොත් දුප්පත්ම රටවල් තමයි. ඉන්දියාව,බංගලිදේශය,පකිස්ථානය,ලංකාව වගේ රටවල් තමයි ආසියාවේ ඉන්නේ... ජපානය,කොරියාවේ,චීනය, සිංගප්පුරුව වගේ රටවල් වල අන්තවාදී කථා ගොඩක් අඩුයි.

    No contents