උබට ලක්ෂ 2,3 හොයන්න පුළුවන් උනාට බලපන් වියඳම කීයක් යනවද කියලා. උබට සාමාන්‍යෙයන් 250$ US යනවා මාසයකට කෑමට විතරක්. නවතින තැනට බලපන්. වැඩ කරන තැනට යන දුර තව ගොඩක් ජාති බලන්න තියෙනවා. කවුරු හරි ඉන්නවා නම් අවුලක් නැහැ. නැවතිලා ඉන්න පුලුවන් උන් එක්ක. ගොඩක් අය ඔය ඒජන්සි කාරයෝ හරහා ගිහිල්ලා අනාතවෙලා...