1. R

    Photoshop help

    මචන් උඹ දැන් නෝ කතා නෝ සිනා නේද? මේක කොච්චර වෙලවකින්ද උඹට ඕනේ? ට්‍රයි එකක් දෙන්න පුළුවන්
  2. R

    දෙහි කැපිල්ල....

    අප්පා ඇඟිලක් එහෙම කපුනොත් තේරෙන්නේවත් නැති වෙයි පොරට ගෙදර යනකන්
  3. R

    දේව කෝපය (Operation Wrath of God)

    මේක පට්ට ස්ටොරිය. ස්තූති මචන් බෙදා හදා ගත්තට
  4. R

    දෙල්_වල_ගුණ

    ගොඩක් සී ෆූඩ් හදනකොට එව්වා වල කූලින් ගතිය අඩු කරන්න කතුරුමුරුංගා කොළ දානවා ගම් වල. ඉස්සෝ, කකුළුවෝ, දැල්ලෝ හදනකොට ;)
  5. R

    දෙල්_වල_ගුණ

    නෑ නෑ බන්. එව්වා කන්න කියන්නේ ඇඟ උෂ්ණ උන්ට හොඳ නෑ. ඉක්මනට පිට දානවා. දැන් බලපන් දූරියන්. හම්බානක උෂ්ණ කෑමක්. කෑවට පස්සේ එකේ උෂ්නේ අඩු කරන්න කන්න කියන්නේ මැන්ගුස්ටින්. බොරුනම් හොයලා බලපන්. ;);)
  6. R

    දෙල්_වල_ගුණ

    මචන් උඹේ ඇඟ උෂ්ණ ඇති. දෙල් කූලින් කෑමක්. මේවා කෑවම ඇඟේ උෂ්නේ පිට කරනවා. පුළුවන් තරන් මැන්ගුස්ටින් කාපන්
  7. R

    Drinking ? ( Post Your Picture Here )

    හප්පේ ඔය පටන් ගෙන තියෙන්නේ අපේ කස්ටිය. එළ එළ
  8. R

    මේ Blood Report එක බලලා දෙන්නකො......

    නංගි කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් ආයේ අපේ අය පැනලා. :P
  9. R

    .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    අපේ කිඹුලා ඔය රැවුලව දන්නේ නැද්ද? ඔය SA ටීම් එකේ අලුත් ටෙස්ට් කැප්ටන් හෂීම් අම්ලා.
  10. R

    Best Wildlife Photography of 2013

    lassanai machan
  11. R

    .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    කුයින්ටන් ඩි කොක් වගේ. ගෑනු ළමයෙකුගේ මූණක් තියෙන්නේ පොරට. හැබැයි සිරා බැට්ස්මන් ;)
  12. R

    Japan: Muslims destroy buddhist statues

    මම අහලා තියෙන්නේ ජපානේ මුස්ලිම් කව්රුත් නෑ කියලයි. :confused::confused:
  13. R

    .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    මේ ඩේල් ස්ටේන් ගේ හොටෙල් කාමරේ ඉඳලා එළියේ පින්තූරයක්. සෙට් එකම ඉන්නේ ටාජ් සමුද්‍රා එකේ
  14. R

    .::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

    සිරාවට මට හිතෙන්නේ මැච් ටික මදි. අඩුම ගානේ ODI 5ක්, T20 3ක්, ටෙස්ට් මැච් 3ක් වත් තියන්න ඕනේ. ඔක්කොම රටවල් ඉන්දියාව එක්ක විතරක් ටෙස්ට් 5ක් එක්කෝ 7ක් ගහනවා. අපිට ටෙස්ට් මැච් වැටෙනවා ගොඩක් මදි. :sorry::sorry:
  15. R

    nangi hadapu motorbike eka

    හොඳ දක්ෂ ළමයෙක්. හොඳ අනාගතයක් ප්‍රර්ථනා කරනවා. :)
  16. R

    සුන්දර දූලි ඇල්ල....

    ලස්සන ට්‍රිප් රිපෝර්ට් එක මචන්. ස්තූති
  17. R

    Bank transfer (TT) 500 USD lost..

    machan umba salli yawwe kohomada? ehe bank account ekakata nan e porage details ganna puluwan wei. habai china nisa awul. monawa hari legal action ekak ganna puluwan wei ehe embassy eke legal affairs division ekata contact karala baluwoth. sure naha habai.
  18. R

    කඩදාසි_එළියපෙට්ටි

    wow. aluth kalaawak. lassani
  19. R

    RAMBO last stand

    damn
  20. R

    සිංගප්පූරුවට Gift එකක් යවන්න

    උදේ පාන්දරම දෙන්න ඕනේ නං උඹටම යන්න වෙනවා සිංගපූරුවට. :P

    No contents