1. R

    My New Nokia Lumia 720

    ඕකත් නියම ෆෝන් එක. windows 8.1 අප්ග්‍රේඩ් එකක් දාගන්න මචන්. මම ගත්තා 520 එක :)
  2. R

    Air Crash Part 1 - ගුවන්_අනතුරක් 1

    එළ එළ. දෙන්නම් සප් එක මල්ලා :)
  3. R

    NOKIA LUMIA 520 USERS

    ඔව්. ඒක තමයි. වයි ෆයි හොඳට ස්පීඩ් නං මචන් ඕක ටික වෙලාවකින් ඉන්ස්ටෝල් වෙනවා. අලුතෙන් අප්ඩේට් ආවම ඔටෝ ඉන්ස්ටෝල් වෙනවා මචන් :)
  4. R

    Air Crash Part 1 - ගුවන්_අනතුරක් 1

    එක දෙයක් කියන්න ඕනේ. වෙන හැම ගුවන් අනතුරකින් අලුත් දෙයක් හොයාගන්නවා ඊළඟ සැරේ එහෙම අනතුරක් නොවෙන්න. දැන් මේකෙන් උනේ ධාවන පතේ නොතිබෙන්න ඕනේ පුංචි පුංචි සුන්බුන් හොයාගන්න අලුත් ක්‍රම යොදවන්න උනා ආයෙත් මේ වගේ දෙයක් නොවෙන්න. කලින් රන්වේ චෙක් උනේ නෑ එත් දැන් අලුත් ක්‍රම පාවිච්චි කරනවා. මේ තියෙන්නේ ඒ...
  5. R

    NOKIA LUMIA 520 USERS

    මම ඉන්නේ ඕමාන් මචන්. ලංකාවේ සල්ලි වලින් රුපියල් 17,628/- උනා :). වැඩිපුර කවර් එකකුත් තිබුණා බොක්ස් එකේ :)
  6. R

    Air Crash Part 1 - ගුවන්_අනතුරක් 1

    ඔව්. ඉස්සර කොන්කොර්ඩ් එකේ යනවා කියන්නේ ලොකු දෙයක්. ඔක්කොම බිස්නස් කාරයෝ, ලොකු ලොව්‍යර් ලා තමයි ඕවා වල ගියේ. කොන්කොර්ඩ් ගොඩක්ම පාවිච්චි කරේ බ්‍රිටිෂ් එයාර් වේස්, එයාර් ෆ්‍රාන්ස් තමයි. වේට් ලීස් කරේ සින්ගපෝ එයාර් ලයින්ස් එකයි බ්‍රනිෆ් කියලා තව එයාර් ලයින් එකකුයි තමයි
  7. R

    Air Crash Part 1 - ගුවන්_අනතුරක් 1

    ඇතුලේ යන අයට තේරෙන්නේ නෑලු මචන්. ඉස්සර ගොඩක් බිස්නස් කරන අය තමයි අමරිකාවෙයි ලන්ඩන් අතර ගියේ. ගමටන පැය 3 විනාඩි 30. නුවර ඉඳලා කොළඹට ඊට වඩා යනවා. :baffled::baffled:
  8. R

    NOKIA LUMIA 520 USERS

    දැන් ලුමියා 520 එකට windows 8.1 අප්ඩේට් එක තියනවා. මම ඊයේ තමයි ඉන්ස්ටෝල් කරගත්තේ. :):)
  9. R

    Air Crash Part 1 - ගුවන්_අනතුරක් 1

    ඔව් ඕකේ විශේෂත්වේ හොට පහත් කරන්න උස්සන්න පුළුවන්. සුපර්සොනික් යානාවක්
  10. R

    Air Crash Part 1 - ගුවන්_අනතුරක් 1

    නියම ත්‍රෙඩ් එක ලොක්කා. මේ තියෙන්නේ ඒ අනතුරට හේතු උන යකඩ පටිය. මේක කොන්කොර්ඩ් එකේ ටයර් එක කැපිලා ගිහින් ඒ රබර් කෑලි තටුවේ වැදිලා වයර් ස්පාර්ක් වෙලා තමයි එන්ජිම ගිණි ගත්තේ. එතනින් පස්සේ ඔක්කොම කොන්කොර්ඩ් පියාසර කරන එක නැවතුනා.
  11. R

    AMAZING RACE SEASON 24 - SRI LANKA

    බැලුවා මචන්. නියම එපිසෝඩ් දෙක :)
  12. R

    මගීන් 450

    ඔව් උදේ නිවුස් වලදී දැක්කා. පව් :(
  13. R

    Vacancies for technician and cashier - Kandy

    ආහ නයි පැටියෙක්. :P:P:P. කාලෙකින් දැක්කේ නාගයා මල්ලිව. කොහොමද සැප දුක්?
  14. R

    Vacancies for technician and cashier - Kandy

    නාගයෝ ගන්නේ නෑ ලු :rofl::rofl::rofl:
  15. R

    Vacancies for technician and cashier - Kandy

    කොහොම හරි අපි ගිය අඩි පාරේ මල්ලි යන එක ගැන ගොඩක් සන්තෝසයි. හැම දේම හොඳින් සාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරනවා. :)
  16. R

    NOKIA LUMIA 520 USERS

    ලංකාවේ හදපු නියම ඇප්ස් ටිකක් තියනවා. මම මේ දැන් එකින් එක ඉන්ස්ටෝල් කරන ගමන්. නියමයි. :)
  17. R

    NOKIA LUMIA 520 USERS

    නෑ. මේ මොඩල් එකේ නෑ
  18. R

    NOKIA LUMIA 520 USERS

    මම පෙරේදා ගත්තේ මේක. කිසිම අවුලක් නැතුව භාණ්ඩේ වැඩ. ඇප්ස් ෆාස්ට් මචන්. ඇන්ඩ්රොයිඩ් පාවිච්චි කරලා ඇති වෙලා තමයි මේකට බැස්සේ. බජට් එකට කියාපු ෆෝන් එක. නොකියා ස්ටෝර්ස් වල ඕනේ ඇප්ස් තියනවා. කැම් එක 5මෙගා පික්සල්. ශේප් ෆෝන් එක මචන්.
  19. R

    Game of Thrones Fans

    අඩේ ඔව් සිරාවට. සීරීස් එකේ මට පෙන්නනම බැරි චරිතේ. ලොකු දෙයක් ඔහොම වෙලා හැලුන එක. ෂුවර් එකට ඔය වස දුන්නේ අලුතෙන් බැඳපු ගෑනි වෙන්න ඕනේ. ඔය ගෑනි ජෙෆ්රිගේ අම්මට හෙන ගේමක් දෙයි යනකොට යනකොට :lol::lol::lol:

    No contents