ha ok umbatat thanks![]()
Uba hoda hithak thiyana kollak ban...
Thanks for saying first thanks
ha ok umbatat thanks![]()
ekat ehemada Thnks machan
duriyan kala ehenam mangus tin kaanna one
puken dun dai da danne na oi..![]()

ehema naa ne bandel tamai kawata passe puke idan palenawa oi sarata

අනේ... මෙහෙමත් හොරු.... !ape palleha watte 1k tiyenawa ( ape nam newei eth kadagena kanawa bn)
ela ela rep 8+

![]()
පෝෂණ අවශ්‍යතා සපුරාගැනීම සඳහා දෙල් ආහාරයට ගැනීම සුදුසු බව විද්‍යාඥයින්ගේ අවධානයට ලක්ව ඇතැයි වාර්තා වේ.නිව් සටන්ටිස්ට් සගරාව පවසන්නේ පැසිපික් දිවයින්වල වී, තිරිගු හෝ ඉරිගු වගාවට වඩා දෙල් වගා කෙරෙන බවයි.කිලෝග‍්‍රෑම් 3ක පමණ දෙල් ගෙඩියකින් පස් දෙනෙකුගෙන් යුතු පවුලක කාබෝහටිඩ්‍රේට් අවශ්‍යතාව සම්පූර්ණ වන බව ගණන් බලා තිබේ.විටමින් සහ ඛනිජ ලවණ වලින්ද අනූන දෙල්, ග්ලූටන් රහිත කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන් ලබාගැනීමේ ප‍්‍රධාන මූලාශ‍්‍රයක් ලෙසින්ද සැලකේ.
විද්‍යාඥයින් පවසන්නේ දෙල් වල අඩංගු ප්‍රෝටීන තුළ සෝයා වලට වඩා ඇමයිනෝ අම්ල ප‍්‍රමාණයක් අන්තර්ගත වන බවයි.දෙල් පිටි කරගැනීමෙන් පසුව එම පිටි වලින්ද ආහාර වර්ග රැසක් සකස් කරගත හැකිය.1980 දශකයේ සිට දෙල් හෙවත් බ්‍රෙඞ්ෆෘට් ශාකය පිළිබඳව අධ්‍යනය කරන හවායි ජාතික ජෛව උද්‍යානයේ ඩයෑන් රැගෝන් පවසන්නේ නව ගිනියාවේ වැවෙන බ්‍රෙඞ්නට් ගස මෙහි පූර්වජයා විය හැකි බවයි.
විධිමත් ආහාර සැපයුමක් නොමැති රටවල ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා දෙල් වගාව හඳුන්වාදීමට කුසගින්න නිමාකිරීමේ සන්ධානය සමග අත්වැල් බැඳගත් විද්‍යාඥයින් පිරිසක් කටයුතු කරන බවද වාර්තා වේ.