ස්තූති මචන්.
ඒක මචන් ඉස්සර ජර්මනියේ පටන්ගත්තු චාරිත්‍රයක්. ඔය කාලේ වෙනකොට ළමයින්ට කියනවා හොඳින් ඉන්න කියලා එහෙම හිටපුවාම ඊස්ටර් බනි ඇවිත් පාට පාට ඊස්ටර් බිත්තර දෙනවා කියලා. ඉතින් ළමයි හොඳින් ඉඳලා වැඩි පුර බිත්තර එකතු කරනවලු. එත් දන්නේ නෑ මේක එයාලගෙම වැඩි හිටියන් ළමයින්ට හොරෙන් තියන්නේ කියලා. ඕක...