You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
ලොව දනා හිනා වී
අලුත් දිනකර හිනා වේ
-
සියල් සිත් පහන් වී
මෙත් සිසිල් උදාවී
-
දසත විසිරෙන්නේ
කෝපි මල් සුවදැමැයි
-
වන වදුලේ තුරුලතා
පිනිබිඳු ගෙන එතෙන
-
මිහිදුම් අඳුර වියකෙන්න
හිරු කුමරු හනික එන්න
-
හිමිදිරියේ කිචිබිචියේ
නද දෙන සියොතුන්ට
-
පියාපත් සිඳ ඔයා
මා දිවිය අළු කළා
-
පියබන්න ආසයි මං
ආදරෙන් හිනැහිලා
-
ජිවන හබල ගිලිහිලා
තනිවෙලා මා තනිවෙලා
-
වැහිලිහිණි ඉගිලිලා
වැව් දියබ කැලබිලා
-
පරවෙලා ගිහින් අද
වැව් දියේ පිපි නෙලුම් මෙන්
-
වැව් තාවුල්ලේ හිද එදා
අපි හැදුව සිහින මල්
-
හිනැහුනා ඔබ එක්ක
තුරුළු වී හුරතලෙන්
-
ඔය සුරතේ දැවටිලා
පියමැන්නා මං දිගේ
-
-
සොඳුරු
මිනිසුන්ගේ
හර්ද ස්පන්දනයේ
දෝංකාරයද
-
මම
සම්ප්රදායෙන්
බැහැරව
කිලිටි යැයි
හිතන
-
හිතන කිලිටි
මිනිසුන්ගේ
කුප්ප
සිතුවමක
රුකඩයක්ද ?
මම
-
සම්ප්රදායට
කොටුව
මම
නොකිලිටි යැයි
-