☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    වැව් තාවුල්ලේ හිද එදා
    අපි හැදුව සිහින මල්
    පරවෙලා ගිහින් අද
    වැව් දියේ පිපි නෙලුම් මෙන්
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හිමිදිරියේ කිචිබිචියේ
    නද දෙන සියොතුන්ට
    මිහිදුම් අඳුර වියකෙන්න
    හිරු කුමරු හනික එන්න
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උඹල කවුරුත් නැහැ..
    ඔක්කොම ගිහිං.. :(
    කමක් නැහැ.. :(
    මම තනියම ගැහැව්වා යකොව් :growl:
    ඔව් :frown:
    ගැහැව්වා තනියමම :( :(
    වෙන මුකුත් නෙවෙයි :no: :no:

    මගේ

    :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked:
    12500 වෙනි post ඒක
     
    Status
    Not open for further replies.