1. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    තෙරුවන්සරණයි පැටියෝ,,,උම්ම්මා ගොඩායි,,,,ආදරෙයි ගොඩාක්,
  2. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මගේ රත්තරන්ට සියලු දෙවියන්ගේ පිහිටයි.
  3. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මගේ මැණික මම එහෙනම් නවතින්නම්.පරිස්සමෙන් වැඩ කරන්න,
  4. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඒ සුවඳ විදින්නයි ඕන,ඒ උණුසුම ගුලි වෙලා මගේ හිත පහන් කර ගන්නයි ඕන
  5. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මට මගේ ජීවිතේම ඔයා වෙනුවෙන් කැප කරන්නයි ඕන,
  6. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඔයාගේ මුළු ආත්මයටම වැදිලා ඒ ආත්මීය සුවඳ විදින්න මම මහා ලොකු පිනක් කරලා තියනවා රත්තරන්
  7. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    .ඔයාගේ තුරුලට වෙලා හුරතල් වෙන්න තව වැඩි දවසක් නැහැ මැණික.
  8. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඔව් සත්තමයි.ඒ තරම් ඔයාගේ ඔය හිතට මම පිස්සියක් වෙලා මැණික.
  9. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඔව් සත්තමයි.
  10. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මම ප්‍රර්ථනා කරන්නේ මම ඇරෙන්න දකින හැම කෙල්ලෙක්ම රිලව් ගෙම්බෝ බකමුනු වෙලා පෙන්න ඕන ඔයාට
  11. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මම දන්නවා එහෙම නැහැ කියලා,එත් ඒ කෙල්ලෝ විශ්වාස නැහැනේ මැණික
  12. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    උම්මා කැටේ අහන්නකො ,අර ඔයා කිව්ව කෙල්ලෝ දිහා බලන්න එපා.
  13. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඔයාගේ පුංචි දෝනි ඔයා එනකම්ම බලාගෙන ඉන්නේ ආසාවෙන්
  14. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    එහා ගමේ පුංචි අත්තා නැති උනා.දානෙ දා නෑදෑයෝ ඔක්කොම කිවේ කෙල්ල දැන් හැඩ වෙලානේ කියලා
  15. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    හපයෝ,,,ගෙදර ඇවිත් යද්දී හදල දුන්න අච්චාරු ටික ඉවරද
  16. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ආසයි ඔයා හපලා දෙන බුලත් විට ටික කන්න
  17. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    වෙලාවකට ඔයා මතක් උනාම චුට්ටක් විතර අඩන්නත් හිතෙනවා.
  18. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඔයාල අප්පච්චිත් එක්ක කතා කරන්න ඕන කිව්වා.හැමදාම හොරෙන් කට්ටි පනින්න ඕන නැහැ ඔන්න
  19. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    අප්‍රෙල් මාසේ ගොයම් කැපුවම අපේ මංගල්ලේ ඔන්න කරන්න ඕනලු
  20. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මේ සැරේ කුබුරු එහෙමත් සරුයි,ගිය කන්නේ වගේ නෙවේ.

    No contents