වැව් තාවුල්ලේ හිද එදාහිනැහුනා ඔබ එක්ක
තුරුළු වී හුරතලෙන්
පරවෙලා ගිහින් අදවැව් තාවුල්ලේ හිද එදා
අපි හැදුව සිහින මල්
වැහිලිහිණි ඉගිලිලාපරවෙලා ගිහින් අද
වැව් දියේ පිපි නෙලුම් මෙන්
ජිවන හබල ගිලිහිලාවැහිලිහිණි ඉගිලිලා
වැව් දියබ කැලබිලා
පියබන්න ආසයි මංජිවන හබල ගිලිහිලා
තනිවෙලා මා තනිවෙලා
පියාපත් සිඳ ඔයාපියබන්න ආසයි මං
ආදරෙන් හිනැහිලා
මිහිදුම් අඳුර වියකෙන්නහිමිදිරියේ කිචිබිචියේ
නද දෙන සියොතුන්ට
වන වදුලේ තුරුලතාමිහිදුම් අඳුර වියකෙන්න
හිරු කුමරු හනික එන්න
දසත විසිරෙන්නේවන වදුලේ තුරුලතා
පිනිබිඳු ගෙන එතෙන
සියල් සිත් පහන් වීදසත විසිරෙන්නේ
කෝපි මල් සුවදැමැයි
ලොව දනා හිනා වීසියල් සිත් පහන් වී
මෙත් සිසිල් උදාවී






