හිස්බුල්ල_ගෝටාට

Identity

Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    His bullage Shariya Campus tika gini thiyala neda

    Madrasa pasal tikatath wede dei eta passe.

    Ohommama Halal ekath ayin karala danna thiyenne.

    Ara Makkama yana package ekanam deela demmath kamak na kiyala hithenawa banz :baffled:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕකුන් කියල වෙනසක් නෑ. පස් හය දෙනෙක් ඇරෙන්ඩ අනිත් හැම එකාම රනිල් මහින්ද සෙට් එකේම උන් තමා. ඕකුන්ට කෙලඋනේ සෝමවංශ ගොයියගෙ පක්ෂෙ ඇතුලෙ පොලිටික්ස් හින්ද විමලෙව පන්නපු එකෙන්. සෝමවංශ ලංකාවට එන්න කලින් මහින්දගෙ මාර ලවු එකක් තිබ්බෙ ඕකුන්ට. බලෙන් අඩගහල ඇමතිපට්ටම් ඇගේ ගහන්න ගියේ. සෝමවංශ ලංකාවට ඇවිල්ල මුන් සෙට්එකම ඉවර කරලා නිකං මැරිල ගියා. විමලේ මහින්දට හේත්තුවෙලා මුන්ට කෙලවලා දාල ජාමෙ බේරගත්තා.

    තමන්ගෙ පක්ෂෙ බේරගන්ඩ තරම් ඔලුවක් නැති උන් ටිකකට රටක් දෙන්නෙ කොහොමද?
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    88052430_1330969297091974_8294202252306939904_o.jpg
     
    tushi81

    Active member
  • Jan 17, 2009
    983
    131
    43
    His bullage Shariya Campus tika gini thiyala neda

    Madrasa pasal tikatath wede dei eta passe.

    Ohommama Halal ekath ayin karala danna thiyenne.

    Ara Makkama yana package ekanam deela demmath kamak na kiyala hithenawa banz :baffled:
    :lol::lol::lol: