ZTE MF190 Dongle help

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මගේ ZTE MF190 Router එකේ ෆර්ම්වෙයාර් එක ගිහිල්ලා,දැන් ඒක usb පෝට් එකට ගැහුවාම autorun එක වැඩ කරන්නේ නෑ.සොෆ්ට්වෙයාර් එක වෙනම ඉන්ස්ටෝල් කරලා ඉවරවෙලා ඩොන්ගල් එක ගැහුවාම වැඩ කරනවා...කොහොමද ආපහු ඩොන්ගල් එකට ෆර්ම්වෙයාර් එක දාගන්නේ?????