වෙල් තීරේ හීල් හෙවනේ මූ..........උන්නා
ලෝඩ් ඔෆ් ද රින්ග්ස් පොත් ......කියවන්නා
හෑන්ඩ්ස් ෆ්‍රී එකක් කන තුල ......රුවමින්නා
වෙලා මැද තිබ්බ හුඹහට අනෙ *ක ..දුන්නා
සිංහලයිනි වරේවා යයි ......මොරදෙන්නා
තට්ට කුකුල් පොරකටු දස ....විසිවෙන්නා
නිරුවත් රැඟුම් පා සොලවන ..විට මන්නා
අම්මප යකෝ දැන් ඔක්කාරෙට...