කැරට්, බංඩක්කා, වම්බටු, කරවිල, පතෝල, දඹල, මෑ, ගොටුකොල, වැල් නිවිති, අව්මිරිස්, මාලුමිරිස් තව කහ ඉඟුරු ඕවා ඔක්කොම වවන්න පුළුවන් දැනටත් තියනවා අලුතින් දාලා. ඒ දවස්වල පොහොර ප්‍රශ්නයක් තිබුනෙ නෑ. ගිය සතියෙත් පොහොර ගෙනාවා කිලෝ 2 ක් 1300යි.
උඹ නම් ජීවිතේට ගහක් හිටවලා නෑ වගේ බං, බංඩක්කා තමයි හොඳටම...