1. K

    17 උදේට තමයි අන්තිම තෙල් නැව එන්නේ කියලා ඉන්දියාවේ නියෝජ්‍ය මහකොමසාරිස්තුමා කිව්වා - හර්ෂ ද සිල්වා

    කවුරු ආවත් ලොකුවට කෑගැහුවත් චේන්ජ් එකක් කරන්න නම් අමාරුයි ඉක්මනට, මොකද අපි ප්‍රමාදයි.
  2. K

    මිට්ටෝ ආපහු පාරවල් වහනවා | පාරේ වලි

    ඕවා දැකලම දැන් අපිට අසහනෙ.
  3. K

    Sri Lanka's Fuel Crisis

    thwa million 500 k nayak India denawa kiwwa fuel walata.
  4. K

    Questions හර්ෂගේ කෙප්ප මාට්ටු වෙයි

    මොකක්ද default karapu eka hondayi kiwwa ekada?
  5. K

    බඩු හිගයි

    ඉන්දියාව තව මිලියන 500 ක‍ ඉන්ධන nayak දෙනව කියල තියනවා.
  6. K

    නිදිමත යන්ඩ

    ow ow semakarayo tikak wadipura nidiyanawa unta tired wadi athi.
  7. K

    නිදිමත යන්ඩ

    HB aduda danna
  8. K

    රෝලර් එකෙන් පේන්ට් කරද්දී

    spray karanakota cover karanna wenawa godak than. roller ekayi brush ekayi athi lassanata wade karagann puluwan.
  9. K

    රෝලර් එකෙන් පේන්ට් කරද්දී

    එහෙම අවශ්‍ය නෑ උඩ ඉඳලා පහලට පහල ඉඳලා උඩට. රෝලෙන් බැරි තැන් පින්සලකින් ගාන්න. බිමට කොල ටිකක් එලාගන්න නැත්නම් පේන්ට් ඩොට් වැදෙනවා බිමට. door frame වලට masking tape අලවන්න.
  10. K

    ප්‍රශ්නයක්

    ශක්තිමත් personality එකක් තියෙනවා නම් අහන්න, බෑ කිව්වොත් සාමාන්‍ය විදිහට ඉන්න වැටෙන්නෙ නැතුව.
  11. K

    රෝලර් එකෙන් පේන්ට් කරද්දී

    සාමාන්‍ය ගානට තදකරලා ගාන්න, කෝට් දෙකක් විතර ගනකොට පැල්ලම් අඩුවෙනවා එක කෝට් එකක් ගාලා එක වේලෙනකම් ඉදඳලා දෙක ගාන්න අවශ්‍යනම් 3 කුත් ගාන්න වෙයි.
  12. K

    ඇයි බං බිම මෙට්ටයක් දාල නිදාගන්නවට වඩා

    නගින්න බහින්න ලේසියි සත්තුන්ගෙන් වන කරදර අඩුයි පොඩි ආරක්ෂිත හැඟීමක් ඇතිවනව.
  13. K

    කසාද බැඳපු එවුන්ට විතරයි!

    හැමදේම හොඳින් සිද්ධ වෙනව නම් පසුතැවීමට හේතුවක් නෑ.
  14. K

    Bose කියන්නේ ජරා බ්‍රෑන්ඩ් එකක් ලු..

    දැන් බොහෝ නිෂ්පාදකයින් හොඳම දේට වඩා තරඟකාරි වෙළදපොලට ගැලපෙන විදිහට තමයි නිෂ්පාදන ඵළිදක්වන්නෙ. ඔය ප්‍රදාන පෙලේ හැමොටම උසස් තාක්ෂණය තියනව එකිනෙකාට නොදෙවනි ආකාරයට තමන්ගෙ නිෂ්පාදන හදන්න.
  15. K

    Bose කියන්නේ ජරා බ්‍රෑන්ඩ් එකක් ලු..

    ඔය කියන්නේ Bosch ගැනද?
  16. K

    මචීලා මචන්ලා......

    ඉදිරියේදී කෑම බීම අඩු වෙනකොට ඔය තත්වෙ මගහැරෙයි.
  17. K

    මූණ කචල් පුක ආතල් 😍

    eeya ban fatty liver.
  18. K

    🟥 විශ්වයෙන් අබිරහස් සංඥාවක්

    ඔය සංඥාව තේරුම්ගන්න පුළුවන්නම් ඩොලර් ප්‍රශ්නෙ ඉවරයි.

    No contents