අම්මට බිරිඳට මට උදව්වක්

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    bump

    Meka aththakda kiyala kata hari balala comment karanna puluwanda?

    Aththak nan udaw karanna kamathiy. Habai godak boru news yana hinda hoyanne nathuwa karanna hithenne naha.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    එක වෙලාවකට මේ පව් පින් කියන දේ බොරුවක් ද කියලා හිතෙනවා මේ වගේ ඒවා දකිනකොට. අහිංසක, කාටවත් කරදරයක් වෙන්නෙ නැතුව ඉන්න අසරණ මිනිස්සුන්ට අනේකවිද කරදර, රටවල් විනාස කරන, මිනීමරපු. හොරාකාපු තිරිසන්නු වගේ එවුන් හොද යහතින් ඉන්නවා. මට නම් තවදුරටත් තේරෙන්නෙ නෑ මේ ලෝකෙ දේවල් සිද්ධ වෙන විදිහ. 😑:(
    පව් පින් ගැන විශ්වාසයක් නෑ මට නම්, යහපත අයහපත පමණයි.
    අපේ රටේ හොඳ සමාජ ආරක්ෂණ කමයක් නෑ ඒක නිසා ගැටළුවක් ආවොත් හතරවටේ උදව් ඉල්ලන්න වෙනව.
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    එක වෙලාවකට මේ පව් පින් කියන දේ බොරුවක් ද කියලා හිතෙනවා මේ වගේ ඒවා දකිනකොට. අහිංසක, කාටවත් කරදරයක් වෙන්නෙ නැතුව ඉන්න අසරණ මිනිස්සුන්ට අනේකවිද කරදර, රටවල් විනාස කරන, මිනීමරපු. හොරාකාපු තිරිසන්නු වගේ එවුන් හොද යහතින් ඉන්නවා. මට නම් තවදුරටත් තේරෙන්නෙ නෑ මේ ලෝකෙ දේවල් සිද්ධ වෙන විදිහ. 😑:(

    පව පින ඇත්ත කියලා හිතුවත් ඒක කැරිම අසාධාරණයිනෙ බං? නිකමට හිතපන් මහින්දලා ගෝටලා බැසිල්ලා ජොනීලා ලංසලා වගේ උන් හොරා කාලා මිනීමරලා කුඩු විකුණලා මේ ආත්මෙ මැරෙනකං ෆුල් සැපේ ආතල් එකේ රජවරු සිටුවරු වගේ ඉන්නවා. ඊටපස්සෙ මැරිලා ගිහින් අය කොහෙහරි මේ වගේ පොඩි එකෙක් වෙලා ඉපදිලා කලින් ආත්මෙ කරපු පව් වලට විදවනවා. සමහරවිට ඒ ආත්මෙ ඌ සිරාවට අවංක අහිංසක හොද එකෙක් වෙන්නත් පුලුවන් හැබැයි පෙර ආත්මෙ කල සීන් හින්දා ඌට කෙලවෙනවා ඌ දන්නෙවත් නෑ. ඒක හෙන අසාධාරණයි නෙ බං?

    ඒ අතින් බැලුවම නීතිය දාහෙන් සම්පතයි. මේ ආත්මෙ කරන බලු වැඩවලට මේ ආත්මෙම හුකවලා ගන්නවනෙ? ලංකාව ඉන්දියාව වගේ රටවලබලය තියන එකා නීතිය නවාගන්න එක වෙනම කතාවක් හැබැයි නීතියෙ කන්සෙප්ට් එක හරි සාධාරණයි පව පින කියන්නෙ කැරි ගොබ්බ කන්සෙප්ට් එකක් නීතිය එක්ක බලපුවම.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami

    මෙහෙමයි පවට බය තියෙන එක සමාජෙට හොඳයි. පන්සිල් පහ රකිද්දි සමාජෙට හොඳක් මිසක් නරකක් වෙන්නෙ නෑනෙ. හැබැයි ඉතින් බුද්ධියෙන් විමසල බලද්දි තේරෙනවා ඕක ආගමික ඒකාධිකාරය පවත්වගෙන යන්න හදාපු එකක් කියලා. තව එකක් තමා සංඝලා මොන වරද කලත් ගිහියන්ට ඒවට මුකුත් කියන්න තහනම් කරල තියෙන එක.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,327
    7,223
    113
    කිතුලට නැග්ග එකාට වගේ දෙන්න උත්තරනම් තියෙනවා :lol:
    කිතුලෙ කතාව මෙකට අදාල නෑනෙ😂😂

    new account detected …
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami
    mama kiyapuwa neme..

    new account detected …
    උඹ කියනව කියල නෙමෙයි කිව්වෙ.

    කවුරුහරි ප්‍රශ්න කරන තැනකදි දෙන්න ඕන උත්තරත් සිස්ටම් එකේම තියෙනවා.
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    :(:(:(

    එක වෙලාවකට මේ පව් පින් කියන දේ බොරුවක් ද කියලා හිතෙනවා මේ වගේ ඒවා දකිනකොට. අහිංසක, කාටවත් කරදරයක් වෙන්නෙ නැතුව ඉන්න අසරණ මිනිස්සුන්ට අනේකවිද කරදර, රටවල් විනාස කරන, මිනීමරපු. හොරාකාපු තිරිසන්නු වගේ එවුන් හොද යහතින් ඉන්නවා. මට නම් තවදුරටත් තේරෙන්නෙ නෑ මේ ලෝකෙ දේවල් සිද්ධ වෙන විදිහ. 😑:(
    ehema mkuth wen natte unge pinna nisa. eth vipakayen galawenna be. kathawak thiyenne karume Double Pina Single..
    ------ Post added on Jun 16, 2022 at 6:13 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,349
    100,211
    113
    එක වෙලාවකට මේ පව් පින් කියන දේ බොරුවක් ද කියලා හිතෙනවා මේ වගේ ඒවා දකිනකොට. අහිංසක, කාටවත් කරදරයක් වෙන්නෙ නැතුව ඉන්න අසරණ මිනිස්සුන්ට අනේකවිද කරදර, රටවල් විනාස කරන, මිනීමරපු. හොරාකාපු තිරිසන්නු වගේ එවුන් හොද යහතින් ඉන්නවා. මට නම් තවදුරටත් තේරෙන්නෙ නෑ මේ ලෝකෙ දේවල් සිද්ධ වෙන විදිහ. 😑:(
    උත්තරේ උබෙ ප්‍රශ්නේම තියෙනවා
     
    • Like
    Reactions: Stimulus mind
    Jan 23, 2023
    1
    0
    1
    මන් මේ ෆොස්ට් එක දැන් තමයි දැක්කේ , ඇත්තටම ගොඩාක් දුක හිතුණා , මොකද මන් බැරි කම කියලා උදව් උපකාර ඉල්ලුවේ, කාගෙන් වත් හොරකම් කරලා සතයක් අරගෙන නැ, ස්නායු පද්ධතිය පුරාම ගෙඩි හැදිලා ඉන්නෙ මගෙ බිරිඳ , දැනුත් කරාපිටියේ ඉස්පිරිතාලෙට පෙන්නන්න යන ගමන් , මන් නිකම් නම ටයිප් කරලා මගෙ සිංදු වලට ලැබුණු ප්‍රතිචාර කොහොමද බලන අතරේ තමයි මේක දැක්කේ , මේ ෆොස්ට් එක දාපු ඇඩ්මින් ට සහා පෙජ් එකට බොහොම ස්තුතියි , එත් කිහිප දෙනෙක් කියලා තින කතා දිහා බැලුවම හිතුණා අම්මා කෙනෙක් ගෙන් කිරි බිලා හැදුණු මිනිස්සු ද කියලා 😥
     
    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43

    බොරුකාරයෝ පිරුන සමාජයක දැකපු ගමන් ඕනම කෙනෙක් දෙයක් පිලිගන්නෙ නැති එකත් සාමාන්‍ය ස්වභාවයක්. මුදලින් උඔඅකාර කරන්න තරම් වත්කමක් නැති මම ඔයාලාගේ මුළු පවුලටම හදවතින්ම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.