1. JesonRulez

    ලංකාවේ අධ්‍යාපනේ ගැන ඇත්තම කතාව!

    same here bro. :( You must spread some Reputation around before giving it to jhnnwp again.
  2. JesonRulez

    ලංකාවේ අධ්‍යාපනේ ගැන ඇත්තම කතාව!

    thread එක දාල ගිහින් දැන් ඇවිත් බැලුවේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ ගැන හෙන විද්වත් සාකච්චාවක් වෙලා ඇති කියලා හිතන්. බැලින්නම් බැහැලා ඉන්නේ තොප්පි චමින්ද ඇතුළු උගේ සෙට් එක. ඒ මදිවට White Walkerරුත් ඉන්නවා. නෙද්දකින්... :angry::angry::angry:
  3. JesonRulez

    ලංකාවේ අධ්‍යාපනේ ගැන ඇත්තම කතාව!

    ලංකාවේ අධ්‍යාපනේ ගැන ඇත්තම කතාව! LeIrwZd6EHU රිදෙනවා තමයි. හැබැයි මේක තමයි ඇත්ත. :yes:
  4. JesonRulez

    මෙහෙම දොස්තරලත් ඉන්නවා නේ බන්

    ඔව් උඹ කියන කතාවේ ඇත්තක් තියෙනවා. :yes:
  5. JesonRulez

    ජනපතිගේ වෙබ් අඩවිය හැක් කළ සිසුවාගේ තොරත&#3540

    යකෝ රට වටේම ඉන්න එවුන් අල්ලන් යනවා වගේ. :lol::lol:
  6. JesonRulez

    මෙහෙම දොස්තරලත් ඉන්නවා නේ බන්

    :yes::yes: මේ සමාජය තුල මතයක් තියෙනවා දොස්තරලා කියන්නේ අමුතු පිරිසක් කියලා. ඔවුන් අනිත් මිනිස්සුන්ට වඩා වෙනස් කියලා.
  7. JesonRulez

    unplugged නේ ගැහුවේ උන්. මම නම් ආස ඒ වගේ music වලට. ඩිශ්ටි ඩිඩින් සංගීතේ නෙමෙයි නේ ඒක.

    unplugged නේ ගැහුවේ උන්. මම නම් ආස ඒ වගේ music වලට. ඩිශ්ටි ඩිඩින් සංගීතේ නෙමෙයි නේ ඒක.
  8. JesonRulez

    මා නොවන මම - චාමර වීරසිංහ Mp 3 [ 320 Kbps ]

    ඔව් ඒක ඇත්ත. ඔතන මෙහෙම දෙයක් තියෙනවා. චාමර ආවේ රැල්ලත් එක්ක. මුලින්ම සින්දු කියන්න ආවේ වෙරලියද්දගේ වගේ කටහඬ තියෙන නිසා. ඒ දවස්වල වේරලියද්ද (දැනුත් එහෙම තමයි) පට්ටම ජනප්‍රියයි නේ. ඉතින් purple range එකේ එවුන් musical show වලදී වේරලියද්ද වෙනුවට පාවිච්චි කරන්න චාමරව ගත්තා band එකේ ගායකයෙක් විදියට...
  9. JesonRulez

    අමරසිරි පීරිස් කළා කරුවාට ලැබිය යුතු සියලු ගෞරව සහිතව මෙහෙම කියන්නම් මම. සොඳුරිය ගීතය අමරසිරි...

    අමරසිරි පීරිස් කළා කරුවාට ලැබිය යුතු සියලු ගෞරව සහිතව මෙහෙම කියන්නම් මම. සොඳුරිය ගීතය අමරසිරි පීරිස් කළා කරුවා ගායනා කරනවාට වඩා චාමර වීරන්සිංහ ගායනා කරද්දී හදවතට වැදුණා. :)
  10. JesonRulez

    මා නොවන මම - චාමර වීරසිංහ Mp 3 [ 320 Kbps ]

    මේ මොන හරුපයක්ද අයියේ? :oo: මොකද music හොඳ නෑ කියන්නේ? මම නම් කැමතිම සින්දු ගොඩක් කියන ගායකයා චාමර. :yes: කුමුදු ලියේ සඳට සඳ එලියට ඔය සුසුම් පවන් වැදී සුදු රල ගල් කුල මත තව ගොඩක් තියෙනවා. ඔය සිංදුවල සංගීතය ලස්සන නැද්ද?
  11. JesonRulez

    :sorry::sorry:

    :sorry::sorry:
  12. JesonRulez

    පව් යකෝ. මොනවා වුනත් ගෑනියෙක් ලෝකේ පාලනය කරනවට වඩා නම් trump පාලනය කරන එක හොඳයි. ආර්ථිකේ වත්...

    පව් යකෝ. මොනවා වුනත් ගෑනියෙක් ලෝකේ පාලනය කරනවට වඩා නම් trump පාලනය කරන එක හොඳයි. ආර්ථිකේ වත් දියුණු වෙයි නේ
  13. JesonRulez

    ඊයා ඒ මොන හිවලෙක්ද බන්. මට පේන්න බෑ ඌ නම්.

    ඊයා ඒ මොන හිවලෙක්ද බන්. මට පේන්න බෑ ඌ නම්.
  14. JesonRulez

    ඔව් බන්. හිතාගන්නත් බෑ නේද ඌ කියලා?

    ඔව් බන්. හිතාගන්නත් බෑ නේද ඌ කියලා?
  15. JesonRulez

    Tarzan XXX film

    ඔය three කියන movie එක නේද?

    No contents