dan oka gahaganin puke
මේ tag එක දාපු එකාට කියන්න තියෙන්නේ උඹට ඔය වගේ අනුන්ගේ දේවල් දිහා බල බලා හූල්ල හූල්ල ඉරිසියාවේ පිච්චි පිච්චි ඉන්න සිද්ද වෙලා තියෙන්නේ උඹේම වරදින්. දැන්වත් අනුන්ගේ දේවල් දිහා බලලා හූල්ලන්නේ නැතුව තමන්ට කියලා දෙයක් ගොඩ නගා ගන්න බලපන්. එතකොට ඔහොම හූල්ලන්න වෙන එකක් නෑ...