1. JesonRulez

    දුප් දුප් වේසි... අඩෝ වඳින්නම් ඒක නම් ආයේ අවුස්සලා ගන්න එපා බන්. ලැජ්ජාවේ පණ යනවා. :baffled:

    දුප් දුප් වේසි... අඩෝ වඳින්නම් ඒක නම් ආයේ අවුස්සලා ගන්න එපා බන්. ලැජ්ජාවේ පණ යනවා. :baffled:
  2. JesonRulez

    Current Activity: Searching Forums අදත් කාට හරි ගිනි ගෙඩියක් දෙන්න තමයි ඔය :D

    Current Activity: Searching Forums අදත් කාට හරි ගිනි ගෙඩියක් දෙන්න තමයි ඔය :D
  3. JesonRulez

    [IMG]

    [IMG]
  4. JesonRulez

    ඉදුන කෙස් ගහක් ඇද්ද බං.

    :yes::yes::sorry::sorry:
  5. JesonRulez

    ඉදුන කෙස් ගහක් ඇද්ද බං.

    නෑ බන් ඇද්දයි නැතෙයි කියලා වෙනසක් නෑ. මගේ යාලුවෙක්ගේත් ඔහොම වෙලා මාස 10 වගේ යද්දී ඔක්කොම වගේ සුදු වුණා. හිත හදාගනින් දැන්මම. වෙන කරන්න දෙයක් නෑ.
  6. JesonRulez

    IKMAN.LK මුදල් අය කරය් .......

    ඔව් බන්. නිකන් දැක්ක නිසා call කරලා අහනවා. පොඩි පොඩි දේවල් විකුනන්න නම් internet එකේ දාන එක තමයි වඩා හොඳ. ඒත් ලොකු ලොකු දේවල් වලට නම් (ඉඩම්, වාහන, මගුල් වගේ) ඉතින් පත්තරේ තමයි හොඳම මම හිතන විදියට.
  7. JesonRulez

    Sinhalayo wara!

    Done!
  8. JesonRulez

    Sinhalayo wara!

    yes for sure!
  9. JesonRulez

    IKMAN.LK මුදල් අය කරය් .......

    ow machan, podi podi items nam ithin internet eka thamai hondama place eka. :yes:
  10. JesonRulez

    IKMAN.LK මුදල් අය කරය් .......

    මෙහෙමනේ මචන්. internet එකට හැම ජාතියේම එවුන් එනවා. ගොඩක් එන්නේ තරුණ පරපුරේ අය. ඒ අතරින් අතේ සතේ නැතුවත් නිකන් විස්තර දැනගන්න කතා කරන එවුනුත් ඉන්නවා. කට කහනවට. පත්තරේ එහෙම නෑ. දැන් පත්තරෙකුත් ලොකු ගානක්. නිකන් හාල්පාරුවෝ ගන්නෙත් නෑ. වුවමනාවක් තියෙන මිනිහෙක් තමයි අරගන්නෙත්. ඒකෙනුත් වුවමනාවක්...
  11. JesonRulez

    IKMAN.LK මුදල් අය කරය් .......

    කුකුලොහ්, මෙන්න දැන් online ම දාන්න ඇහැකි ඔහේට. :yes: http://print.hitad.lk/advertisement/loadPrintOnlyViewLahipita/1/
  12. JesonRulez

    IKMAN.LK මුදල් අය කරය් .......

    වචන ගානට අය කරන්නේ බන්. කොහොමත් රුපියල් 900 ට අඩුවෙන් දාගන්න ඇහැකි. අනික මචන් internet එකේ ඉන්නේ අපි වගේ ගමෙහ් අනාථ කුකුලොහ් නේ. ඇත්තටම ඉඩමක් ගන්න වුවමනාව තියෙන වැදගත් මිනිස්සු බලන්නේ පත්තරේ තාමත්. :yes:
  13. JesonRulez

    IKMAN.LK මුදල් අය කරය් .......

    පත්තරේ දාන්න කොළඹම යන්න ඕනේ නෑ කුකුලොහ්. ඔය පැත්තේ ඉන්න පත්තර ads අර ගන්න agent ට දුන්න නම් හරි. ඉරිදා ලහිපිට වගේ දාපන්.
  14. JesonRulez

    IKMAN.LK මුදල් අය කරය් .......

    පත්තරේ දැම්ම නම් ඔයිට වඩා එනවා. :yes:
  15. JesonRulez

    Douglas Ayya mam diha balan hitiya!

    :rofl::rofl::rofl:
  16. JesonRulez

    දුම්රියේ නිදන මැදිරියට බලෙන් රිංගා අනග ර&#353

    :yes::yes::yes: :yes::yes::yes: :yes::yes::yes: :yes::yes::yes: :yes::yes::yes: :yes::yes::yes: :yes::yes::yes: :yes::yes::yes: :yes::yes::yes: :yes::yes::yes: :yes::yes::yes: :yes::yes::yes: :yes::yes::yes: :yes::yes::yes: :yes::yes::yes:
  17. JesonRulez

    4.30AM Off to the gym!

    මිනිස්සු එන්න කලින් උදෙන්ම ගිහින් එනවා. :rofl::rofl:
  18. JesonRulez

    ඉන්දියාවේ සාමාන්‍ය මිනිසුන්ගේ මනරම් ජීව&

    එහෙත් එහෙමයි බන්. නිකමට search එකක් දාල බලහන්කො. ඒ අතින් අපේ රට සැහෙන්න වාසනාවන්තයි. පොනිල් හුටුමානන්ගේ පිහිටෙන් ළඟදීම අපිටත් ඔය වසන්තය උදා වෙයි කියලා හිතෙනවා. :yes:
  19. JesonRulez

    මේවා තමයි සිංදු...

    බලාගෙන ගියාම අපේ එවුන් කරපු දෙයක් නෑ. මේවා දැක්කහම තමයි කපුගේ වගේ සංගීතඥන්ගේ වටිනාකම තේරෙන්නේ.

    No contents