1. JesonRulez

    බුදුරජාණන් වහන්සේට

    රටේ කරුමෙට උපන් එකෙක් බන් ඕකා...
  2. JesonRulez

    රජයේ සේවකයින්ගේ මූලික වැටුප්

    :cool::cool::yes: මෙන්න කොල්ලෝ REP 13+
  3. JesonRulez

    රජයේ සේවකයින්ගේ මූලික වැටුප්

    කට්ටියක් මෙතන කෑ ගහනවා ඔය ගාන නෙමෙයි ඔයිට වඩා වැඩි වෙන්න ඕනේ කියලා. උඹ කියන එක ඇත්ත නම් දැනට පවතින ගාන ඔයිටත් වඩා අඩුයි ද? :eek:
  4. JesonRulez

    රජයේ සේවකයින්ගේ මූලික වැටුප්

    සිරා විශ්‍රාම ගන්න දවස :yes: :D
  5. JesonRulez

    රජයේ සේවකයින්ගේ මූලික වැටුප්

    තෝද අර එදා මහා රෑ 2ටත් tags දැම්මේ? :angry:
  6. JesonRulez

    රජයේ සේවකයින්ගේ මූලික වැටුප්

    නඩුකාර හාමුදුරුවරු වෙන්ටෑ මයි හිතේ.. :yes:
  7. JesonRulez

    රජයේ සේවකයින්ගේ මූලික වැටුප්

    සොලිසිටර් ජනරාල් :yes:
  8. JesonRulez

    රජයේ සේවකයින්ගේ මූලික වැටුප්

    අද නම් දැම්මේ තෝ නේද? ඇත්ත කියහන්. :P
  9. JesonRulez

    රජයේ සේවකයින්ගේ මූලික වැටුප්

    මචන්, මේ අතට හම්බු වෙන ගාන නෙමෙයි. ඒ ඒ අයගේ මූලික වැටුප. මේවට තව ගොඩක් දීමනා, OT අනන් මනං ගොඩක් හම්බ වෙනවා. උදා විදියට ඩොකෙක් ලක්ෂෙකට එහා ගන්නවා අතට basic එක 52,955 වුනාට. :yes::yes:
  10. JesonRulez

    රජයේ සේවකයින්ගේ මූලික වැටුප්

    කුකුලොහ්, ආයෙත් ඇස් ඇරලා කියවහන් Title එක. සිංහලෙන් කියලා තියෙන්නේ මූලික වැටුප් කියලා. අද නම් තොපි තමයි ලිඳේ.. :rofl::rofl:
  11. JesonRulez

    රජයේ සේවකයින්ගේ මූලික වැටුප්

    හිතා ගන්න බෑ බන්. දවසක් මම රෑ 2.20 ට වගේ thread එකක් දැම්ම. දාල refresh කළා විතරයි මෙන්න ටැග් දෙක තියෙනවා. එක්කෝ GT අයියා Script එකක්වත් ලියලා දාලද දන්නේ නෑ වැඩේ automate වෙන්න. :rofl:
  12. JesonRulez

    රජයේ සේවකයින්ගේ මූලික වැටුප්

    මචන්, උඩ දාල තියෙන Title එක බලපන්කො ආයෙත්. මේ තියෙන්නේ මූලික වැටුප. Basic Salary එක කියලා කියන්නේ. අන්න ඒක. මීට අමතරව එක එක දීමනා, OT, අනන් මනං ගොඩක් එකතු වෙනවා. ඒත් ඒ ගොඩක් ඒවා හැදෙන්නේ Basic Salary එක පාදක කරගෙන. :yes::yes:
  13. JesonRulez

    රජයේ සේවකයින්ගේ මූලික වැටුප්

    එතකොට හරි එක මොකක්ද? ගැසට් එකේ තියෙන එකත් වැරදි නම්? :angry:
  14. JesonRulez

    රජයේ සේවකයින්ගේ මූලික වැටුප්

    කොහොමද උඹ එහෙම කියන්නේ? :confused: මේ තියෙන්නේ 2016 මාර්තු වල ගැසට් නිවේදනය. මේක ගත්තේ ඒකෙන්. එතකොට උඹ කියන්නේ මේ ගැසට් එකේ තියෙන දේවලුත් වැරදියි කියලද? එතකොට පඩි හදන්නේ අහවල් එක බලලද? http://www.pubad.gov.lk/web/eservices/circulars/2015/S/03_2016(s).pdf
  15. JesonRulez

    රජයේ සේවකයින්ගේ මූලික වැටුප්

    රජයේ සේවකයින්ගේ මූලික වැටුප්

    No contents