මේක වැරදියි කියලා මට හිතෙන්නේ..
මොකද අපේ බුදු හාමුදුරුවන්ගේ අධිෂ්ඨානයෙන් තමා ආදාහනයෙන් පස්සෙ ධාතු විසිරිලා පැවතුනේ..මොකද ගෞතම බුද්ධ සාසනේ ඒ වෙනකොට හැම තැනම පැතිරිලා තිබුනේ නෑ.. කාශ්‍යප බුදුන් වහන්සේගේ ධාතු ඒකඝනව තමා තිබිලා තියෙන්නෙ ආදාහනයෙන් පස්සෙ,, ස්වර්ණ චෛත්‍ය කියලා එක දාගැබක් තමා කරල...