Captain ජැක් ස්පැරෝ;12144563 said:උඹ කියන්නේ ඌ ආයේ එයිද?![]()
ආයේ එනවා බන්. පවට පින් දෙන්න බෑ

Captain ජැක් ස්පැරෝ;12144563 said:උඹ කියන්නේ ඌ ආයේ එයිද?![]()

Kopuwak ne machan... Oka thama real dalada wahanse.. mama 2009 es dekata dekka...Dalada maligawe dathu pradarshanedi.. ethana hamuduruwo kiwwa oka thama real dalada wahanse..

තෑගි මොනාද.......හම්බයා එයිද මහා තරඟාවලියට එක්වන්න
HE හිස්තැනක් ඔව්නං ඔව් නෑනං නෑ කියා ටයිප් කර 5566ට එස් එම් එස් කර වටිනා තෑගී දිනාගන්න![]()

හම්බයා එයිද මහා තරඟාවලියට එක්වන්න
HE හිස්තැනක් ඔව්නං ඔව් නෑනං නෑ කියා ටයිප් කර 5566ට එස් එම් එස් කර වටිනා තෑගී දිනාගන්න![]()

නෑ මචන්Kopuwak ne machan... Oka thama real dalada wahanse.. mama 2009 es dekata dekka...Dalada maligawe dathu pradarshanedi.. ethana hamuduruwo kiwwa oka thama real dalada wahanse..

නෑ මචන්
ඔය කොපුව ඇතුලේ තියෙන්නේ
රන් ආලේප කරපු කේසර සිංහ කේසයක දවටලයි තියෙන්නේ
කවදාවත්ම සැබෑ දන්ත දාතුව ජනතාවට නිරාවරණය කරන්නේ නෑ![]()
අවසන් මහා රන්දෝලි පෙරැහැර දවසටවත්
නියම කරඩුව එළියට ගන්නෙ නැද්ද බන්
දන්ත දාතුව තියෙන ඇත්ත කරඩුව සොලවනකොට වහිනව කියන්නෙ ඇත්තද මචන්
හැම රන්දෝලි පෙරහැරකටම ගන්නේ පෙරහැර කරඬුව මචන්අවසන් මහා රන්දෝලි පෙරැහැර දවසටවත්
නියම කරඩුව එළියට ගන්නෙ නැද්ද බන්
දන්ත දාතුව තියෙන ඇත්ත කරඩුව සොලවනකොට වහිනව කියන්නෙ ඇත්තද මචන්

නෑ මචන්
ඔය කොපුව ඇතුලේ තියෙන්නේ
රන් ආලේප කරපු කේසර සිංහ කේසයක දවටලයි තියෙන්නේ
කවදාවත්ම සැබෑ දන්ත දාතුව ජනතාවට නිරාවරණය කරන්නේ නෑ![]()

එළ මචන්..
දළදා ප්‍රදර්ශනේදි එතන හාමුදුරු කෙනෙක් ස්පීකර් එකෙන් මහනුවරටම ඇහෙන්න කියෙව්වා ඔය තියෙන්නේ නියම දළදා වහන්සේ කියලා.
බලනකොට බොරුනේ කියළ තියෙන්නෙ.

තව තව දලදා වහන්සේලත් පෙන්නනවා ඒ ප්රදර්ශනේටඑළ මචන්..
දළදා ප්‍රදර්ශනේදි එතන හාමුදුරු කෙනෙක් ස්පීකර් එකෙන් මහනුවරටම ඇහෙන්න කියෙව්වා ඔය තියෙන්නේ නියම දළදා වහන්සේ කියලා.
බලනකොට බොරුනේ කියළ තියෙන්නෙ.

හැම රන්දෝලි පෙරහැරකටම ගන්නේ පෙරහැර කරඬුව මචන්
ඔව්
අනිවා නුවර ටවුමට විතරක් හොදටම කලු කරලා පැලෙන්න වහිනවා![]()
ඔව් මචන්,,ඇඬෙනවා බන්,, වහිනවා පැලෙන්න,, මමත් ආසාවෙන් තෙමුනා එක පාරක්...මාර හැගීමක් බන් එන්නේ...නෑ බන්..බුදුහාමුදුරුවන්ගේ දන්ත ධාතුන් වහන්සේ කියල කිව්වෙ.තව තව දලදා වහන්සේලත් පෙන්නනවා ඒ ප්‍රදර්ශනේට
අගසවු දෙනමගේ දන්ත ධාතු වගේ
ඒ එකක් වෙන්න ඇති![]()
ඕක කොයි කාලෙද මචන් තිබ්බේ?නෑ බන්..බුදුහාමුදුරුවන්ගේ දන්ත ධාතුන් වහන්සේ කියල කිව්වෙ.