ශ්‍රී දළඳා වහන්සේගේ සමීප චායාරුවක්(1920)

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
මචං ඇත්තම දන්ත ධාතුන් වහන්සේ ඒ කොපුවෙන් කවදාවත්ම එලියට ගන්නේ නෑ.

මම අහල තියෙනවා විදියට ඒ කොපුව ඇතුලේ අළු වශයෙන් තමයිලු තියෙන්නේ.

මොකද අපේ බුදු හාමුදුරුවන්ගේ ශරීරයත් ධර්ම නියාමයට අනුව දිරාපත් උනානේ.

ඒ නිසා ඇත්තම දන්ත ධාතූන් වහන්සේ මොනම හේතුවක් නිසාවත් එලියට ගන්නේ නෑලු. :yes:

මම අහල තියෙන විදියට කිව්වේ.

මම වැරදි නම් නිවැරදි කරන්න. :yes:

දළදා සමිඳු සරණයි. :)
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ඔව්.......

    හැම රන්දෝලි පෙරහැරකටම ගන්නේ පෙරහැර කරඬුව මචන්
    ඔව්
    අනිවා නුවර ටවුමට විතරක් හොදටම කලු කරලා පැලෙන්න වහිනවා:)
    මමත් මාලිගාවට කීප වතාවක් ගිහින් තියෙනවා
    ඒකට ගියහම අමුතුම භක්තියක් හිතට එනවා
    ඒ දේවල් රැකගන්නත් අපේ අය අමතන නොකොරොත් හොදයි
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මචං ඇත්තම දන්ත ධාතුන් වහන්සේ ඒ කොපුවෙන් කවදාවත්ම එලියට ගන්නේ නෑ.

    මම අහල තියෙනවා විදියට ඒ කොපුව ඇතුලේ අළු වශයෙන් තමයිලු තියෙන්නේ.

    මොකද අපේ බුදු හාමුදුරුවන්ගේ ශරීරයත් ධර්ම නියාමයට අනුව දිරාපත් උනානේ.

    ඒ නිසා ඇත්තම දන්ත ධාතූන් වහන්සේ මොනම හේතුවක් නිසාවත් එලියට ගන්නේ නෑලු. :yes:

    මම අහල තියෙන විදියට කිව්වේ.

    මම වැරදි නම් නිවැරදි කරන්න. :yes:

    දළදා සමිඳු සරණයි. :)

    මේක වැරදියි කියලා මට හිතෙන්නේ..
    මොකද අපේ බුදු හාමුදුරුවන්ගේ අධිෂ්ඨානයෙන් තමා ආදාහනයෙන් පස්සෙ ධාතු විසිරිලා පැවතුනේ..මොකද ගෞතම බුද්ධ සාසනේ ඒ වෙනකොට හැම තැනම පැතිරිලා තිබුනේ නෑ.. කාශ්‍යප බුදුන් වහන්සේගේ ධාතු ඒකඝනව තමා තිබිලා තියෙන්නෙ ආදාහනයෙන් පස්සෙ,, ස්වර්ණ චෛත්‍ය කියලා එක දාගැබක් තමා කරල තියෙන්නෙ ඒ ධාතු වලින්..

    රුවන්වැලි දාගැබේ ධාතු නිධානය දවසෙ දල්වපු පහන්, පූජා කරපු මල් අදත් තියෙනවලු ඒ විදියටම පර නොවී.එදා ආපු කෝටි ගනන් රහතන් වහන්සේලාගේ අධිශ්ඨානයෙන්.

    මේ බුද්ධ ශාසනේ අවසානේ සියලුම සර්වඥ දාතුන් වහන්සේලා එකතු වී දඹදිව මහ බෝ මැඩ බුදු රුවක් මැවී ප්‍රාතිහාර්ය පෙන්ව අතුරුදන් වෙනවා කියල තමා අහල තියෙන්නෙ.
     
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif