1. computer එකට කැසට් එක ගහන්න...electronic waddo එන්න..

    හම් එක හැම සෙට් එකකම එනවා බං ඔය ජැක් එක අතින් ඇල්ලුවහම ජැක් එක PC එකට ගැහුවහමත් හම් එකක් එනවනං සෙට් එකේ ලෙඩක්
  2. මිනිසුන්ගෙ වී ටික

    ඇත්තට මොකක්ද මේ සීන් එක? වී අස්වැන්න වැඩිද මෙදා පාර? :eek:
  3. TV එකක් ගන්න බැලුවෙ

    Refresh Rate එක වැඩි කතාවක් විතරයි 3DTV වල screen එකේ වෙනස තියෙන්නෙ. 3D නොවන source එකකින් video play කරද්දි 3D ඇති නැති TV දෙකක් අතර වෙනසක් පේන්නෙ නෑ :oo:
  4. Amanda Righetti (Grace Van Pelt in The Mentalist)

    ටංපොඩියි :yes:
  5. TV එකක් ගන්න බැලුවෙ

    FHD 32" TV එකක් ගනිං 3D, Smart වැඩක් නෑ අපරාදෙ සල්ලි
  6. attention whore කියන්නේ මොකක්ද ?

    ඇටෙන්සොන් හුරේ :yes:
  7. මහද නමැති වන බඹරා

    repost අනාථයො :( http://www.elakiri.com/forum/showthread.php?t=1697118
  8. New SLT Connection

    :yes: අපිත් ඔය වගේ ගානක් ගෙවුවා ඒ කාලෙ මේ ඒරියා එකේ අපෙ ගෙදරට තමා මුලින්ම SLT ලයින් එකක් ඇද්දෙ
  9. ප්‍රපෝසල් කෙල්ල = මෙන්ටල් කේස් එකක්

    උගත් කම් සමාන නම් ඇති වන ප්‍රශ්න අඩුයි කියලා මම හිතන්නෙ
  10. ගෙදරින් යනකොට.

    වැදගත් වැඩකට යද්දි නම් වඳිනවා ඉස්සර ඉස්කෝලෙ යද්දි නම් හැමදාම වැඳලා තමා ගියෙ :yes:
  11. mission impossible majestic cinema lol

    ඔවු ඉතිං උඹලත් පිචෑර් එකක් බලන්න එපැයි ජීවිතේ එක පාරක් හරි :(
  12. මේ අක්කවත් ජනප්‍රිය වෙන්න උදව් කරපල්ලා

    ආතල් එකේ ඉන්න ඇන්ටනාවක් වගේ :cool:
  13. Virus Guard

    එකෙන්ම:yes:
  14. ලක්ශ 10

    ඕක විකුනලා ලක්ෂ 20ක් විතර ගනිං කලු සල්ලි කාරයෙක්ගෙන් :cool:
  15. ඩයලොග් හොරු (ග්‍රැන්ටන් හොරු)

    ඔවු ඔය හුත්තලා අපෙ ගෙදරත් ඇවිත් Dialog TV promote කරන්න මම නිකමට විස්තරේ ඇහුවා මූ ගමටම ඇහෙන්න විස්තරේ කිවුවා අන්තිමට මූ කියපි 1000ක් දෙන්න සල්ලි අතේ නැත්තං අහල පහල ගෙදරකින් ඉල්ලල දෙන්න කියලා. වස ලැජ්ජාව වුනේ :dull:

    No contents