මිනිසුන්ගෙ වී ටික

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මිනිසුන්ගෙ වී ටික

    ඇයි බන් මුන්ට මේ මිනිසුන්ගෙ වී ටික වදයක් නොදී ගන්න බැරි.උඹලට දුක නැද්ද ඒ මිනිස්සු දකිද්දි?
    ඔෆිස් වල උපාධිකාරයො ගොඩ ගහල ඉන්නව.උන්වත් දාල වැඩේ ඉක්මන් කරවන්න බලධාරින්ට බැරි ද? ඇමතිවරු උන්ගෙ වැඩ වලට කොතරම් ඉක්මනට තීරන ගන්නව ද?.ගොවි ජනතාව ගැන කිසි අනුකම්පාවක් උන්ට නැත්තෙ මොකද?
    අපිට මෙ අහින්සක මිනිසුන්ගෙ වී නිශ්පාදනයවත් හරියට කළමණාකරණය කර ගන්න බැරි ජාතියක් ද!
     
    • Like
    Reactions: maraputha

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මොන වීද බන් ඉස්සෙල්ල ඇමතිකම් ටිකයි වරප්‍රසාද ටිකයි ගන්න එපයි ..එකනේ මිනිස්සු චන්දෙ දුන්නේ දුක් විදන් ...:rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    මේ බලපන් සිරිසේනයට අපේ රටේ ගොවියෝ දෙස් තියෙන හැටි. කථාව නම් ගොවි පුතෙක් කියලා.
    ගොවියන්ගෙ දුක නොදන්න සිරා රටේ ජනාධිපතිකම් කරන්නේ ටික කාලයයි.

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    අනේ යකෝ . කිලෝ එකක් 80 ට අරන් හාල් කිලෝ එකක් කියකටද දෙන්න ඕනේ 150 කාටද

    වී කිලෝ එකක් ගන්නෙ රු 35ත් 50ත් අතර මිලකට.
    එක්කො අතිරික්තය සතුන්ට කන්න හරි අපනයනය කරන්න ඕන,නැත්නම් දුප්පත් මිනිසුන්ට නිකන් හරි දීල ඊලඟ කන්නෙ වී ගබඩා කරන්න ගබඩා හිස් කර ගන්න ඕන
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ බලපන් සිරිසේනයට අපේ රටේ ගොවියෝ දෙස් තියෙන හැටි. කථාව නම් ගොවි පුතෙක් කියලා.
    ගොවියන්ගෙ දුක නොදන්න සිරා රටේ ජනාධිපතිකම් කරන්නේ ටික කාලයයි.

    ඔක පරන එකක් නෙ බන්. එත්කොට සිරිසෙන සෞක්ය ඇමති. නිකම් බොරු දාන්න එපා පුතෙ කොහෙන් හරි උස්ස්පු පලියට. ඔක උන් එමහින්දගෙ ආන්ඩුව් තියනකොට
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේ බලපන් සිරිසේනයට අපේ රටේ ගොවියෝ දෙස් තියෙන හැටි. කථාව නම් ගොවි පුතෙක් කියලා.
    ගොවියන්ගෙ දුක නොදන්න සිරා රටේ ජනාධිපතිකම් කරන්නේ ටික කාලයයි.

    Published on Nov 29, 2014
    මෙච්චර කාලෙකට ගොවියෙක් කල හොදම කතාව:D:D:D:D:D:D:lol::lol::lol::lol:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    පැටියා;18932271 said:
    ඇත්තට මොකක්ද මේ සීන් එක? වී අස්වැන්න වැඩිද මෙදා පාර? :eek:

    මේ හරක්ට කළමනාකරණය කරගන්න බැරිකමක් තියෙන්නේ.:angry::angry::angry::angry:
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    766
    113
    KOHOMA UNATH PAW WEDE. e minissu kohchara amaruwenda inne? koi anduwa thibunath weradi
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඇයි බන් මුන්ට මේ මිනිසුන්ගෙ වී ටික වදයක් නොදී ගන්න බැරි.උඹලට දුක නැද්ද ඒ මිනිස්සු දකිද්දි?
    ඔෆිස් වල උපාධිකාරයො ගොඩ ගහල ඉන්නව.උන්වත් දාල වැඩේ ඉක්මන් කරවන්න බලධාරින්ට බැරි ද? ඇමතිවරු උන්ගෙ වැඩ වලට කොතරම් ඉක්මනට තීරන ගන්නව ද?.ගොවි ජනතාව ගැන කිසි අනුකම්පාවක් උන්ට නැත්තෙ මොකද?
    අපිට මෙ අහින්සක මිනිසුන්ගෙ වී නිශ්පාදනයවත් හරියට කළමණාකරණය කර ගන්න බැරි ජාතියක් ද!

    Dear sir,

    I have Bachelor of Engineering (BEng) and I'm willing to carry your "wee goni" on my back to speed up your business.
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    උපාධිධාරීන් භාවිතා කරල වැඩෙ විධිමත් කරන්න පුලුවන් කියල මං අදහස් කළේ.මුට්ට කර ගහන්න මිනිස්සු අඩු වීම වගෙ සරල හේතුවක් නෙමේ මේ කාරණය .
    වී අස්වැන්න වැඩි නම් අපි සතුටු වෙන්න ඕන.එ මිනිසුන් අගය කරන්න ඕන.
    උඹල හිතනවද වී සැපයුම වැඩි උනා කියල පාරිභෝගිකයාට අඩුවට හාල් ලැබේවි කියල?
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    උපාධිධාරියෙක් මගේ රෙප් කපල.ප්‍රශ්නය එහෙමමයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    Published on Nov 29, 2014
    මෙච්චර කාලෙකට ගොවියෙක් කල හොදම කතාව:D:D:D:D:D:D:lol::lol::lol::lol:

    Paris_Tuileries_Garden_Facepalm_statue.jpg
    2929875-1657360751-facep.jpg
    Sk%C3%A4mmas+Meekatt+Radio+Halland+fettsugning+l%C3%A5nga+br%C3%B6st+Kravallis.jpg
    :D:D:D:D
     
    Last edited: