1. බලු පැටව් ........

    නොදන්න දෙයක් ඉගනගත්තා. Thanks :yes::)
  2. බලු පැටව් ........

    ඒක අපිට වදයක්නෙ. බැල්ලියො නම් මලාට හදන්න හොඳ නෑ :dull:
  3. මහින්ද ගෙන් සිරිසේනට උත්තරයක්

    රටේ විධායක ජනාධිපතිට ලියුම් ලියන්න තරං මහින්ද ලෝඩ් පකීර්ද බං? අපි දන්න විදියට ඌ නිකම්ම නිකං පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්නෙ :lol:
  4. බලු පැටව් ........

    එතකොට උන්ට සෙක්ස් කරන්න වෙන්නෙ නෑනෙ :(:(
  5. බලු පැටව් ........

    එක පාරක් පැටවු දාන්න දිලා ඕක කරපං ඕක කරද්දි ඊස්ට්‍රජන් හැදෙන අයිටම් එකද කොහෙදත් අයින් කරනවා එතකොට බල්ලො පස්සෙන් එන්නෙ නෑ ඒ බැල්ලිගෙ. ඒක නම් පවුකාර වැඩක් බං උනුත් ආසයිනෙ සෙක්ස් කරලා ඉන්න. සර්ජරි එක කරද්දි ඩොකාට කිවුවනං හරි පැටවු හම්බවෙන එක විතරක් නැති කලාම ඇති සෙක්ස් කලාට අවුලක් නෑ කියලා :)
  6. තරු ඉබ්බෙක්

    මස් කරෆන් බං මොකටද බලං ඉන්නෙ :cool:
  7. asus zenfone 2

    පට්ට කියා අසා තිබේ :yes:
  8. මට සමාවෙයන්

    අනික් එවුංට ආතල් දෙන්න නෙවෙයි උඹ ආතල් ගන්න මේකෙ හිටපං මේ මං වගේ ඉඳලා හිටලා බල්ලෙකුට ගලක් ගහලා කුලප්පු කරලා එහෙම. :lol: හොඳ එවුනුත් ඉන්නවා උන්ට නිස්කාරනේ කේස් දාන්නත් එපා :P
  9. http://www.elakiri.com/forum/showthread.php?t=1702917...

    http://www.elakiri.com/forum/showthread.php?t=1702917 http://www.elakiri.com/forum/showthread.php?t=1702892 http://www.elakiri.com/forum/showthread.php?t=1702892 http://www.elakiri.com/forum/showthread.php?t=1702872 http://www.elakiri.com/forum/showthread.php?t=1702838...
  10. මහින්ද ගෙන් සිරිසේනට උත්තරයක්

    මේ වේසාවා දෙපාරක් පරද්දලත් තාම එල්ලි එල්ලි එනවනෙ. තූ නොදකිං :angry:
  11. meka kohomada..?

    :lol:
  12. සුරතල් මසුන් බෝ කරන අය කවුද ඉන්නේ.... | surathal masun athi karana aya kawuda inne...

    ඕවා කරන්නෙ වැවු/වගුරු ලඟට වෙන්න. :)
  13. සුරතල් මසුන් බෝ කරන අය කවුද ඉන්නේ.... | surathal masun athi karana aya kawuda inne...

    සිරා කියන්නෙ මහා පරිමානෙන් කරද්දි එහෙමයි කරන්නෙ. වලවල් කපලා වතුර පුරවලා කාලයක් තියනවා ඊට පස්සෙ වතුර අස් කරලා අලුත් වතුර පුරවලා මාලු දානවා. සට පට ගාලා මාලු ලොකු වෙනවා සිමෙන්ති ටැංකි වල වගේ නෙවෙයි :)
  14. සිරියාවේ යුද්දය unp උන්ගේ ඇසින්

    දුකට දාන ත්‍රෙඩ් :lol:
  15. සුරතල් මසුන් බෝ කරන අය කවුද ඉන්නේ.... | surathal masun athi karana aya kawuda inne...

    සුරතල් මසුන් බෝ කරන අය කවුද ඉන්නේ....

    No contents