1. සඳකැළුම්

    අලුත් වෙබ් අඩව් ගැන 07 & 3000

    ගොඩක් වටින වැඩක්
  2. සඳකැළුම්

    HOT කෙල්ලෝ SmokinG 17+

    බට නංගිලා
  3. සඳකැළුම්

    විසි හතර පැය

    ගොඩක් ලස්සන නිරිමාණයක්:)
  4. සඳකැළුම්

    1st Love

    ආදරය කියන්නේ නිකන් වේදනාවක් විතරයි.ඕක ඉස්සෙල්ලම එක උනත් පස්සෙ එකක් උනත් ඇගට අරන් කලොත් අපි ඉවරයි...
  5. සඳකැළුම්

    සිංහාවලෝකනය බොලිවුඩ් කොපියක්ද ?

    ලගාන් ෆිල්ම් එකේ ඔරිජිනල් කොපිය ඕක....:yes::yes:
  6. සඳකැළුම්

    සඳකැළුම්

    ගොඩාක් ස්තූතියි අයියේ...:):)
  7. සඳකැළුම්

    සඳකැළුම්

    සඳකැළුම් දිනකර ඔහුගෙ සුපුරුදු ගමනෙම යෙදෙති ගනදුර නැමති සළු මිහිකත පැළද යති පැහැබර අහසේ ලස්සන තරු දිස්නෙ දෙති කළුවර කපාගෙන පුන්සඳ සිනාසෙති... මදනල වැදී තුරුලිය රස ගී ගයති ගිමන නිවන සිසිලක් ඉන් ඇති කරති දකින දකින මන සිත් මත් කරති දිලෙන සඳකැලුම් නුඔ ගැබ දිස්නෙ දෙති... ඉස්සෙල්ලම ලිව්ව එක හින්දා...
  8. සඳකැළුම්

    hii

    මාත් අළුත්:)
  9. සඳකැළුම්

    ආයුබෝවන් යාළුවනේ......

    ගොඩාක් ස්තූතියි යාළුවනේ.... ඉක්මනටම එකක් පෝස්ට් කරන්නම්..:):)
  10. සඳකැළුම්

    ආයුබෝවන් යාළුවනේ......

    ආයුබෝවන් යාළුවනේ...... ආයුබෝවන් යාළුවනේ....:D:D ඉතින් මාත් ඔන්න ආවා එලකිරි එකට.ඉතින් කොහොමද ඔයාලට...ඉතින් මාත් හරි පාළුවෙන් තමයි ඉන්නේ...:yes::yes: මම ගොඩක් තනිවෙලා...:(:( ඉතින් ගොඩාක් හොද එලකරි යාළුවෝ ටිකක් මට හම්බෙයි කියලා මං හිතනවා....:):):):) ඉස්සරහට මගෙ නිර්මාණ එකින් එක ඔයාලට දෙන්න මං...

    No contents