ආයුබෝවන් යාළුවනේ......
ආයුබෝවන් යාළුවනේ....
ඉතින් මාත් ඔන්න ආවා එලකිරි එකට.ඉතින් කොහොමද ඔයාලට...ඉතින් මාත් හරි පාළුවෙන් තමයි ඉන්නේ...
මම ගොඩක් තනිවෙලා...
ඉතින් ගොඩාක් හොද එලකරි යාළුවෝ ටිකක් මට හම්බෙයි කියලා මං හිතනවා....

ඉස්සරහට මගෙ නිර්මාණ එකින් එක ඔයාලට දෙන්න මං බලාපොරොත්තු වෙනවා....