1. ගයාන් ලක්මාල්

    ෆෝන් ගෙවන්න ගන්න???

    කොහෙමද කියල පොඩ්ඩක් මටත් කියල දියන්කෝ
  2. ගයාන් ලක්මාල්

    skrill and paysa link to payoneer පුලුවන්ද?

    සැමටම ස්තුතියි. සල්ලි ගන්න කොට ගාස්තු අඩුද?
  3. ගයාන් ලක්මාල්

    skrill and paysa link to payoneer පුලුවන්ද?

    තව expert ලා නැද්ද??????????
  4. ගයාන් ලක්මාල්

    skrill and paysa link to payoneer පුලුවන්ද?

    තව expert ලා නැද්ද??????????
  5. ගයාන් ලක්මාල්

    skrill and paysa link to payoneer පුලුවන්ද?

    තව expert ලා නැද්ද??????????
  6. ගයාන් ලක්මාල්

    skrill and paysa link to payoneer පුලුවන්ද?

    මට ඕන කරේ වටේවම හදන account වලින් එකම card එකකින් Link උනාම ලේසි නිසා. කැපෙන ගාස්තු වැඩිද අපේ local bank acc එකක් link කරනවාට වැඩිය? tnx for reply
  7. ගයාන් ලක්මාල්

    පරිගණක උපාංග වලට ඩ්‍රයිවස් සැදීම

    කවුද දන්නෙ උන්ට computer drivers හදන වැඩපලක් ඇති මගෙ හිතේ.
  8. ගයාන් ලක්මාල්

    skrill and paysa link to payoneer පුලුවන්ද?

    skrill and paysa link to payoneer පුලුවන්ද? මෝඩ දෙයක්ද දන්නෙ නෑ මම අහන්න යන්නෙ. වැරදි නම් කියල දෙන්න pls. දැන් skrill/payza account එකට අපේ debit card එක add කරන්න ඕනේනේ? 1. ඉතින් අපිට Payoneer card එක ඒකට දෙන්න බැරිද? පුලුවන් කිව්වොත්, 2. ඒක වාසිද?
  9. ගයාන් ලක්මාල්

    Cancer උදව්වක් - Please read

    තෙරුවන් සරණින් නිදුක් නිර‍ෝගී වේවා!
  10. ගයාන් ලක්මාල්

    '''''''''''''''පරනම ඇඩ්

    යකෝ අපේ ටෙලි නාට්‍යයක් වත් යන්නෙ නෑ මෙච්චරවෙලා
  11. ගයාන් ලක්මාල්

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    මම බලාගෙන ඉන්නවා. කවද වගේ වෙයිද? පරක්කු කරන්න එපා. tnx
  12. ගයාන් ලක්මාල්

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    මිදි වයින් හදන හැටි / හදපු අය ඉන්නවාද?
  13. ගයාන් ලක්මාල්

    චරිත_තුනක් ටෙලිනාට්‍ය DVD

    දන්න එකෙක් කියපල්ලකෝ මේක download කරන විදිහ
  14. ගයාන් ලක්මාල්

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    මිදි වයින් හදන හැටි / හදපු අය ඉන්නවාද? මිදි වයින් හදන හැටි / හදපු අය ඉන්නවාද?

    No contents