පරිගණක උපාංග වලට ඩ්‍රයිවස් සැදීම

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    පරිගණක උපාංග වලට ඩ්‍රයිවස් සැදීම

    යාළුවනෙ මගෙ හිතවතෙකුට වෙච්ච සිද්ධියක් මේක. එයාගෙ කම්පියුටර් එකේ වීඩියො ඩ්‍රයිවර්ස් දාගන්න කම්පියුටර් රෙපෙයාර් කරන තැනකට ගියහම, ඒ අය කිව්වලු මේකට වීඩියො ඩ්‍රයිවර්ස් නැහැ ඕනනම් ඩ්‍රයිවර්ස් හදල දාන්න පුළුවන් කියල. මට දැන ගන්න ඕන එහෙම ඩ්‍රයිවර්ස් හදල දාන්න පුළුවන් කියල?
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    යාළුවනෙ මගෙ හිතවතෙකුට වෙච්ච සිද්ධියක් මේක. එයාගෙ කම්පියුටර් එකේ වීඩියො ඩ්‍රයිවර්ස් දාගන්න කම්පියුටර් රෙපෙයාර් කරන තැනකට ගියහම, ඒ අය කිව්වලු මේකට වීඩියො ඩ්‍රයිවර්ස් නැහැ ඕනනම් ඩ්‍රයිවර්ස් හදල දාන්න පුළුවන් කියල. මට දැන ගන්න ඕන එහෙම ඩ්‍රයිවර්ස් හදල දාන්න පුළුවන් කියල?

    pissuda yakooo:rofl:
     
    ඒ කඩේ එකාට drivers හදන්න පුළුවන් නම් උ කඩයක් කර කර ඉන්නේ අහවල් මගුලකටද බන්.:shocked::shocked: එච්චර වැඩ්ඩේක් නම්..
    විකාරද ඔයි. බොරුවක් උ කියල තියෙන්නේ VGA එක ගැන විස්තරයක් කියපන් දැන් හොයල දෙන්නම් driver එක. සමහර ඒවාට compatible drivers නැති වුනාට ලගින් යන driver එකක් දාන්න පුළුවන්. මන් අනන්තවත් කරල තියෙනවා..
    :yes::yes:
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මචන් මමත් කිව්ව ඒක වෙන්න බැරි වැඩක් කියල. කළුතර ෂොප් එකකින් තමයි මෙහෙම කියල ති‍යෙන්නෙ.
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    යාළුවනෙ මගෙ හිතවතෙකුට වෙච්ච සිද්ධියක් මේක. එයාගෙ කම්පියුටර් එකේ වීඩියො ඩ්‍රයිවර්ස් දාගන්න කම්පියුටර් රෙපෙයාර් කරන තැනකට ගියහම, ඒ අය කිව්වලු මේකට වීඩියො ඩ්‍රයිවර්ස් නැහැ ඕනනම් ඩ්‍රයිවර්ස් හදල දාන්න පුළුවන් කියල. මට දැන ගන්න ඕන එහෙම ඩ්‍රයිවර්ස් හදල දාන්න පුළුවන් කියල?

    boru yako... driver 1k liyanawa kiyanne pattama gemak. computer architecture and low level programming expert kenek wenna ati ehenam pora.
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ඔයගොල්ලන් හැමෝටම ස්තූතියි. මට ඩ්‍රයිවර්ස් ඕන නැහැ මට දැනගන්න ඕන වුනෙ එහෙම ඩ්‍රයිවර් හදන්න ප්‍ර‍ුළුවන්ද කියල?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    ඔයගොල්ලන් හැමෝටම ස්තූතියි. මට ඩ්‍රයිවර්ස් ඕන නැහැ මට දැනගන්න ඕන වුනෙ එහෙම ඩ්‍රයිවර් හදන්න ප්‍ර‍ුළුවන්ද කියල?

    ඩ්‍රයිවර්ස් හදන්න පුළුවන් එත් ඔය හිතන තරම් ලේසි නෑ. ඩ්‍රයිවර්ස් හදන්නේ අදාළ hardware එක හදන සමාගමෙන් ගොඩක් වෙලාවට. අපිට හදන්න නම් low level programing වල ඉඳන් පට්ට දැනුමක් සහ අදාළ hardware එකේ තියෙන firmware එක ගැන අවබෝධයක් තියෙන්නත් ඕනා ගොඩක් සමාගම් එයාලගේ firmware වල කේත පිටට දෙන්නේ නෑ
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,086
    113
    invoke db "Injected Memory"

    ඔය කඩේ මිනිහා ඕක කරාද කියලා නම් දන්නෙ නැ, ඒත් ඕක කරන්න පුලුවන් වැඩක්, බැරිම අවස්ථාවල මම න ඔය වැඩේ කරලා තියෙනවා. කට්ටිය පිලිගත්තත් නැතත්..

    උදාහරනයක් විදියට, Branded Server මැශින් එකකට Windows 7, XP වගේ දාන්න වෙන වෙලාවල් වල
    මොකද Server වලට Drivers එන්නෙ නැ PC OS වල.
    පරන Server එකකට අලුත් OS එකක් දාන්න උනාම,
    පරන ලැප්ටොප් වලට අලුත් OS දාන්න උනාම. (බොහෝවිට තව දුරටත් එක හදපු manufacture Driver Updates දෙන්නෙ නැති උනාම)

    ඒ වෙලාවට අපිට Drivers හොයාගන්න ගොඩක් අමාරු වෙනවා, බොහෝ අය නම් කරන්නෙ එක්කො Graphic Drivers / Audio Drivers දාන්නෙ නැතුව දෙනවා, එක්කො ආයෙ පාරක් පරන OS එකම install කරලා දානවා,

    ඒත් Drivers ගන්නෙ නැති Machine වලට Drivers හදන්න පුලුවන්, drivers වලට ගොඩාක් වෙලාවට .cat files, .sys files ekka inf files වලින් තමයි තියෙන්නෙ,

    .sys files හෝ වෙනත් Binary files නම් අපිට හදන්න බැ, ඒත් ඒවා Edit කරන්න පුලුවන් Hex Editor එකකින්, ගොඩක් වෙලාවට මම නම් පාවිච්චි කරන්නෙ IDA PRO එක්ක Hex Workshop,

    Edit කරලා ඒ Drivers Support කරන Maximum OS version එක වෙනස් කරගන්න පුලුවන්.

    ඒත් අපි ගොඩක් වෙලාවට කරන්නෙ ini / inf file edit කරන එක, Install කරන්න බැ අරක නැ මේක නැ කියන Drivers බබා වගේ Install වෙනවා ඉට පස්සෙ.

    සමහර වෙලාවට Digital Certificate එකේ ප්‍රශ්න එනවා සයින් කරලා නැ අරකයි මේකයි කියලා, ඒකට නම් තින් Private Digital Certificate එකක් install කරලා .cat files ටිකත් වෙනස් කරගන්න වෙනවා. ඒත් එච්චර දුකක් විදින්න ඕන නැ, එන error එක ignore කරාම හරි.

    මේක තමයි මම නම් දන්න Drivers හැදිල්ල. ඒත් ගොඩක් අය නම් කරන්නෙ මේ වැඩේ කරන්න අමාරුයි Drivers හදන්න වෙනව කියලා කරන ඇන්දිල්ල.

    එහෙම කරලා ඉතින් දෙතුන්දාහක් කඩාගන්න පුලුවන් :D :D :D :D ;ඬ්

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,480
    8,669
    113
    රූකඩ රාජ්ජේ
    මචන් මමත් කිව්ව ඒක වෙන්න බැරි වැඩක් කියල. කළුතර ෂොප් එකකින් තමයි මෙහෙම කියල ති‍යෙන්නෙ.


    මොක්කද ඒ කඩෙ? උෟ ළග හදන drivers මැෂිමක් තියෙද දන්නෙ නෑ.:rofl::rofl::rofl::rofl::rofl:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    මෙන්න මේක ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරල ඩ්‍රයිවර්ස් ගනින්
    කඩ කාරය බොරු කියල උඔට

    http://www.3dpchip.com/3dpchip/3dp/chip_down_en.php

    ඔක මම තමයි ඉස්සල්ලාම හොයා ගත්තේ..... දැනට අවුරුදු 4කට කලින්ත....
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,862
    6,151
    113
    ගයාන් ලක්මාල්;16925687 said:
    කවුද දන්නෙ උන්ට computer drivers හදන වැඩපලක් ඇති මගෙ හිතේ.

    උඹ නේද ලඟදි බැන්දෙ :dull: බොල්ලෑගල කියන හරියෙ ඉන්න කෙනෙක් නේද ... :dull: