skrill and paysa link to payoneer පුලුවන්ද?

  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    skrill and paysa link to payoneer පුලුවන්ද?

    මෝඩ දෙයක්ද දන්නෙ නෑ මම අහන්න යන්නෙ. වැරදි නම් කියල දෙන්න pls.

    දැන් skrill/payza account එකට අපේ debit card එක add කරන්න ඕනේනේ?

    1. ඉතින් අපිට Payoneer card එක ඒකට දෙන්න බැරිද?

    පුලුවන් කිව්වොත්,

    2. ඒක වාසිද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    puluwan.
    vishesha wasiyak na ban. skrill/payza account walata salli load karanna puluwan.
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    puluwan.
    vishesha wasiyak na ban. skrill/payza account walata salli load karanna puluwan.

    මට ඕන කරේ වටේවම හදන account වලින් එකම card එකකින් Link උනාම ලේසි නිසා.

    කැපෙන ගාස්තු වැඩිද අපේ local bank acc එකක් link කරනවාට වැඩිය?

    tnx for reply
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ගයාන් ලක්මාල්;16925708 said:

    මට ඕන කරේ වටේවම හදන account වලින් එකම card එකකින් Link උනාම ලේසි නිසා.

    කැපෙන ගාස්තු වැඩිද අපේ local bank acc එකක් link කරනවාට වැඩිය?

    tnx for reply

    kapena gasthu adui machan.

    load fee ekata amatharawa, local bank ekaka card ekakin skrill/payza load karaddi, e bank eke LKR to USD exchange rates wadina nisa tikak wadiyen charge wenawa.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ගයාන් ලක්මාල්;16928147 said:
    සැමටම ස්තුතියි. සල්ලි ගන්න කොට ගාස්තු අඩුද?

    salli ganna ba machan. payza/skrill card ekata salli withdraw karanna support karanne naha