ලෝකයේ භාවිතාවන බිම් බෝම්බ අදුනාගමු
ඔන්න මචන් ගෙනාවා නියම thread එකක්. අපේ රටේ තාමත් බිම් බෝම්බ ඉවත් කරනවනේ.
මොනවද මචන් මේ බිම් බෝම්බ
ඒවා කොයි විදියද කියල දන්නා කට්ටිය ගොඩක් අඩුයි නේ.
අපේ එවුන් ඒවායින් සෙල්ලම් කරලත් මැරිලා තිබුනනේ.
පල්ලෙහා තියෙන්නේ ඇෆ්ගනිස්ථාන් වලින් හොයා ගත්තු බිම්බෝම්බ...