සමහර කාරනා සමග සන්සන්දනය කරද්දි මට හිතෙනවා ජේසු තුමාත් බුදු වෙන්නට පෙරුම් පුරන කෙනෙක් කියලා.
මේකට හේතු ගොඩාක් තියනවා. බුදු රජානන් වහන්සේ බුදු වෙන්නට ප්‍රතමයෙන් මිනිස් ආත්ම කීයක නම් ඉපදෙන්න ඇතිද? එයා ඒ ආත්ම වල ඉදලා එයාගෙ අනුගාම්කයො එක් රැස් කලා.
ආනන්ද මහ රහතන් වහන්සේ, සැරියුත් මහරහතන් වහන්සේ, රාහුල යන චරිත එක රැයකින් බිහිවූවක් නොවන බව අප සියලු දෙනාම දන්නවා.
අනිත් කාරණාව තමයි බුදුරජානන් වහසේට එදිරිවාදියෙක් හිටියා වගේම ජේසු තුමාටත් හිටියා. සාතන් කියන්නෙ බුදු රදුන් බුද්දත්වයට පත්වීම වලක්වන්නට ආ මාරයා ම නොවේද?
අවසාන කාරනාව තමයි බුදුරජානන් වහන්සේ බුදු වුනාට පසුව තමයි සියලු දේ අනාත්මයි අනිත්්‍යයි කියා පැවසුවේ. ඉතින් මම හිතන්නෙ ජේසු තුමා කුරුසියේ ඇන ගසා දාන පාරමිතාව සම්පූර්ණ කලා කියලා. (සැ.යු. - මේ මගේ පෞද්ගලික අදහසක්)

මෙත් සිත් යුත් පොසොන් මංගල්්‍යයක් වේවා.