පේමන්ට් එකේ දත් දොස්තර

waligamaya

Well-known member
  • 02.jpg

    යකෝ මේ අපේ දත් කිඹුලා අය්යා නේද? එදා මට මාලඹේදි හම්බ වෙච්ච...

    :rofl::rofl::rofl::rofl::baffled::baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේකේ තියෙන කමෙන්ට්ස් කියවපුවම හිනා ගිහිං මැරෙනවා...මාර ඒවා නෙහ් ඉන්දියාවේ තියෙන්නේ..........:D:D:D
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අන්න හරි මචන්.. මුවහත් කරනවා, ගැජට් එක පීර තමා.. ඔකෙන් වෙන්න ඇතු ඔය ඩෙන්ටල් ආයුද මුවහත් කරන්නේ.. ඔහොම දත් උල් කරන සෙට් එකක් ඉන්නවා, ගොත්‍රිකයි වගයක් අප්‍රිකාවේ. ඉන් දත් මිටියෙනුයි කපන කටුවෙනුයි ගහලා උල් කරනවා. මම ඩිස්කවරි එකේ දැක්කේ..
    smi8ca.jpg

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    කිඹුල් අයියා High-Tech. ඒ වගේම certificate එකකුත් තියෙනව. මේගොල්ලො Low-Tech හැබැයි ඉතින් තියෙන්නෙ පෙට්ටගමක් විතරයි.

    ඔන්න ඕකයි තියෙන වෙනස.

    මේ දෙන්නම ඉතින් කරන්නෙ කාගෙ කාගෙත් දත් ගලවන එක තමයි !!!!

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කිඹුල් අයියා High-Tech. ඒ වගේම certificate එකකුත් තියෙනව. මේගොල්ලො Low-Tech හැබැයි ඉතින් තියෙන්නෙ පෙට්ටගමක් විතරයි.

    ඔන්න ඕකයි තියෙන වෙනස.

    මේ දෙන්නම ඉතින් කරන්නෙ කාගෙ කාගෙත් දත් ගලවන එක තමයි !!!!

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    ඔය පින්තුරවල ඉන්නේ කිඹුලා අය්යා තමයි බන්. ඉන්දියාවේ පුහුණු වෙනකාලේ ගත්තු photos වගයක් leak වෙලා. ඔහොම ඉගෙනගෙන ඇවිත් තමයි දැන් මෙහෙ දත් ගලවන්නේ. :sorry::sorry:
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    ඔය පින්තුරවල ඉන්නේ කිඹුලා අය්යා තමයි බන්. ඉන්දියාවේ පුහුණු වෙනකාලේ ගත්තු photos වගයක් leak වෙලා. ඔහොම ඉගෙනගෙන ඇවිත් තමයි දැන් මෙහෙ දත් ගලවන්නේ. :sorry::sorry:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    මේ ඉතින් වෙන කොහේ වත් නෙමෙයි අසල්වැසි ඉන්දියාවේ තමයි.
    මේ වගේ දේවල් වෙන කොහේ වෙන්නද:):)

    13.jpg

    comment එකක් දාගෙනම පලයන් . තව එවුන් ඉන්නවා:yes::yes:

    දන්තිඹුලා අයියේ මෙන්නෝ, උඹේ නෑයෙක්දෝ :D
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ambalangoda HADISSIYA DOCTOR OYA VAGE VADA HITAPU GAMAN KARANAVA. Ledata ithin deviyangema pihitai.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඔය පින්තුරවල ඉන්නේ කිඹුලා අය්යා තමයි බන්. ඉන්දියාවේ පුහුණු වෙනකාලේ ගත්තු photos වගයක් leak වෙලා. ඔහොම ඉගෙනගෙන ඇවිත් තමයි දැන් මෙහෙ දත් ගලවන්නේ. :sorry::sorry:
    :lol::lol: