Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
එළකිරිය නිසා තමුන්ගේ දේශපාලන මතය වෙනස් උනාද?
ඕකේ ඔය දෙවනි එක නැතුව අනිත් options තුනට vote කරපු ගාන තමා මේ පාර කුලියට පොස්ට් දාපු account ගාන. මොකද මේකේ එකෙක් වත් කිරියේ කුලියට දාන පෝස්ට් බලලා වෙනස් වෙන්නේ නෑ. අරුන් ටික තමා එහෙම උනා කියලා පෙන්නන්න ඕවට vote කරන්නේ 🤣
airazor
Post #41
Sep 21, 2024
Forum:
ElaKiri Talk!
Dual sim ප්රශ්නයක්, මිට්ටනි මෙහෙ වරෙව්
*159# gahapan hutch promotion call stop karanna
airazor
Post #17
Sep 21, 2024
Forum:
ElaKiri Talk!
හවස 6න් පස්සෙ සීයාට පිස්සු
අඩෝ මේක සජියව බයිට් එකට හදපු sarcasm එකක් නේද.🤣 ඒකේ හොඳම ජෝක් එක පොර ආවොත් හොරු සේරම අල්ලයි කිව්ව ටික 😅
airazor
Post #3
Sep 15, 2024
Forum:
News and Updates
♦️ශ්රි වික්රම රාජසිංහ රජු මහනුවර වැව ඉදිරිකිරීමට පෙර රාජකීය චායාරූප ශිල්පියා විසින් ගත් දුර්ලබ චායාරුපයක්
ඔය වගේ තියෙන්න ඇති ඇත්තටමත්. ඔය කුඹුරේ වැඩ කරන්න ඇත්තෙ හැබැයි රජ මාලිගාවටම අනුයුක්තව වැඩ කරපු අය වෙන්න ඇති. හිතහංකෝ නැත්නම් ආරක්ෂාවට තර්ජනයක්නේ.
airazor
Post #10
Aug 23, 2024
Forum:
News and Updates
Google Developer account එකේ පෝන් නම්බර් එකෙ Verify කරගන්න බෑ
Ade man dubai inna yaluwekge number eka illagena dala baluwa. Eth ara mehe numbers dammahama ena error ekamai enne.:confused:
airazor
Post #28
Aug 15, 2024
Forum:
News and Updates
Google Developer account එකේ පෝන් නම්බර් එකෙ Verify කරගන්න බෑ
Ado wade hari giye nane. :( hari giyada kata hari
airazor
Post #23
Aug 14, 2024
Forum:
News and Updates
Perseid උල්කාපාත වර්ෂාව අගෝස්තු 11 වන ඉරිදා රාත්රියේ සිට 12 වන සඳුදා අලුයම දක්වා උච්ඡතම අවස්ථාවට පත් වෙනවා 🌠🔭
අද නම් අහස ලාවට clear . බලමු අදත් පේනවලුනේ
airazor
Post #32
Aug 12, 2024
Forum:
News and Updates
Perseid උල්කාපාත වර්ෂාව අගෝස්තු 11 වන ඉරිදා රාත්රියේ සිට 12 වන සඳුදා අලුයම දක්වා උච්ඡතම අවස්ථාවට පත් වෙනවා 🌠🔭
බලන්න වෙන්නේ නෑ නුවරට වහිනවා😐
airazor
Post #27
Aug 11, 2024
Forum:
News and Updates
Perseid උල්කාපාත වර්ෂාව අගෝස්තු 11 වන ඉරිදා රාත්රියේ සිට 12 වන සඳුදා අලුයම දක්වා උච්ඡතම අවස්ථාවට පත් වෙනවා 🌠🔭
නියමයි අද සෙට් වෙමු :D
airazor
Post #25
Aug 11, 2024
Forum:
News and Updates
Perseid උල්කාපාත වර්ෂාව අගෝස්තු 11 වන ඉරිදා රාත්රියේ සිට 12 වන සඳුදා අලුයම දක්වා උච්ඡතම අවස්ථාවට පත් වෙනවා 🌠🔭
මේකේ මේ අගෝස්තු 11 රෑ කියන්නේ ලංකාවේ 11 වෙනිදා රෑටද, නැත්නම් ඇමරිකාවේ ද? ලංකාවට ඕක පේන්නේ 12 වෙනිදා රෑටද ?
airazor
Post #23
Aug 10, 2024
Forum:
News and Updates
part time වැඩ කරන්න political කැම්පේන් එකක්
කිරියේ political campaign මට තේරෙන් නෑ. සල්ලි වලට පොස්ට් දාන උන් දැනගෙනම දාන්නේ උන් මේකේ මොන මගුල කිව්වත් මේකේ එවුන් උන්ගේ මතේ පිළිගන්නෙ නෑ කියලා. උන් එත් දානවා. කවුරුත් උන්ගේ පක්ෂෙට හැරෙන්නෙත් නෑ. 😅
airazor
Post #12
Aug 8, 2024
Forum:
ElaKiri Talk!
Match eka
youtube live yanawa Sri Lanka Cricket eke
airazor
Post #5
Aug 4, 2024
Forum:
ElaKiri Talk!
Sri Lankan mobile numbers can't receive Verification SMS / OTP?
RCS chat verify karanda google eken ewana code eka enneth nane😐
airazor
Post #65
Jul 31, 2024
Forum:
ElaKiri Talk!
Airtel unlimited package ona Aya
එපා 😅👍
airazor
Post #8
Jul 21, 2024
Forum:
ElaKiri Talk!
Airtel (1383) - Unlimited internet + calls ගන්න තැනක්?
e moko
airazor
Post #30
Jul 21, 2024
Forum:
ElaKiri Help
Airtel (1383) - Unlimited internet + calls ගන්න තැනක්?
e para eka nawaththalalu kiyanawa neda. fb group eke dala thiyenne
airazor
Post #16
Jul 20, 2024
Forum:
ElaKiri Help
සිංහලුන්ට මෙන්න අඩුවට කම්පියුටර් චෙයාර් එකක්..
ඒ වගේ. මාත් මේ ලඟදී 13ක් දීලා daraz එකෙන් පුටුවක් ගේනවා. සෙල්ලම් බඩුවක් වගේ හෙල්ලෙනවා. හෙඩ් රෙස්ට් එක උස මදි. එකේ ඔලුව තිය ගන්න බෑ . කොන්දයි පුකයි රිදෙනවා. :no:අපරාදේ. මෙන්න මේක. සමහර විට මුන්ගේම daraz shop එකෙන් මම ගන්න ඇත්තේ.
airazor
Post #5
Jul 18, 2024
Forum:
ElaKiri Talk!
Google Developer account එකේ පෝන් නම්බර් එකෙ Verify කරගන්න බෑ
වැඩේ හරි ගියාද කාට හරි? Slt land line number එකක් තියන එකෙක් try කරලා බලහල්ලකෝ verification call එක එනවද කියලා :rolleyes:
airazor
Post #20
Jul 18, 2024
Forum:
News and Updates
Google Developer account එකේ පෝන් නම්බර් එකෙ Verify කරගන්න බෑ
Ow bn math iye dialog, airtel, mobitel 3nma baluwa. sms eka enneth na verification call enneth na 😢
airazor
Post #13
Jul 14, 2024
Forum:
News and Updates
කේ සුජීවයි දුවලයි හරි ලස්සනයි බන්ස්!
අඩු කුලේ මගුල් මේකේ දාන්න එපා(2) අනුමත නොකරන ලදී. සිහළ බොදු ගොවි එකමුතුව.
airazor
Post #4
Jul 10, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom