මචන් ලෙනොවො එක කීයද
මේක කීයද මචන්....
මමත් මේ ලගදි ගෙදල ඉවර උනා...
උබේ අනිත් ත්‍රෙඩ් වලින් පේනව උබ තාම වයරින් එක ඉවර නෑ වගෙ... එ නිසා කැමරා එන්න ඕන තැන් ගැන හොදට හොයල ඒවට ප්වර් දෙන්න ක්‍ර්මයක් හදන්න.. මොකද වයිෆයි කැමරා වලට පවර් දෙන්න ඕන... මම හයි කරේ ඊසිවිස් කැමරා. 3ක්.. තව හයි කරන්න හිතන්...