මම කලින් දාපු Thread වල Font වෙනස් වෙලා

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Elakiri Theme එක වෙනස් උනායින් පස්සේ මගේ පරණ Thread වල Font වෙනස් වෙලා. මේවා මම සිංහලෙන් Type කරලා තියෙන්නෙ. මේවා හදාගන්න පුළුවන්ද? ඒවායින් කීපයක් තමයි මේ පහල තියෙන්නෙ,

    https://elakiri.com/threads/නිවසක්-සෑදීමේදී-කොලිටිය-අඩු-නොකර-වියදම-අ-3497.1862546/

    https://elakiri.com/threads/අවසාන-නාසියා-05-ගෑස්-කාමරයේ-මහා-සංහාරය.1841376/
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    oya font colour size okoma sinhala unicode wala maru karala, issarahata oka hadala denna balannam.
    hadissinam oya bb code tika ain karala normal denna post okkoma replace karala dennam
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    oya font colour size okoma sinhala unicode wala maru karala, issarahata oka hadala denna balannam.
    hadissinam oya bb code tika ain karala normal denna post okkoma replace karala dennam

    බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට. ඉදිරියේදී ඒවා නිවැරදි වෙනවනම් කිසිම ගැටළුවක්නෑ:yes:

    තව දෙයක් තමයි මෙකේ ඉස්සර Image ඒවා හරියට වැඩකලේනෑ. එවත් නිවැරදි වෙලා නම් ගොඩක් හොදයි.

    https://elakiri.com/threads/elakiri-එකේ-thread-වලට-images-දාන්න-විදිහක්-ඇත්තේම-නැද්ද.1868411/
     
    Last edited: