මචන්ලා මන් O\L වලින් පස්සේ A-7ක් විතර තිබ්බොත් IIT එකේ Foundation එකක් කරලා එකේ BEng(Hons) Software Engineering කියන ඩිග්රී එක කරොත් අවුල්ද? මට A\L කරන්න ආසාවක් නෑ.අනික අවුරුදු 2ක් යනව. එහෙම මම කැමති විශේශ Stream එකකුත් නෑ A\L Subjects වල ICT SUB කැටගරියක් හින්දා,
මම කොහොමත් A\L කලත් රජයේ එකකට...