1. Yasiru_R

    රු. 220,000 ට කම්පියුටරයක්.

    vm ekakata ios dhanna ryzen intel adhala nane bn.
  2. Yasiru_R

    රු. 220,000 ට කම්පියුටරයක්.

    intel nam ganne na workstation wada walata ganne
  3. Yasiru_R

    රු. 220,000 ට කම්පියුටරයක්.

    මචන්ල රු.220,000 - 230,000 කට විතර, AMD Ryzen 5 3600 GTX 1660TI 16GB RAM (2X8GB) B450 MOTHERBOARD 500W wage powersupply ekak Asus or MSI 144hz IPS Monitor මේ ටික හදාගන්න පුළුවන් වෙයිද? ජනවාරි වගේ හදාගන්න ඉන්නේ, RTX 30 Series එක release උන හින්දා ඒ වෙනකොට Price එකේ ටිකක් බහීද?
  4. Yasiru_R

    Slt Loyality Data

    bump!
  5. Yasiru_R

    ලංකාවේ Learning ඩේටා පැකේජ් ?

    Ade Sirawata Sure dha bn eka hari kamak na. Thanks bokkah!
  6. Yasiru_R

    Wordpress help

    bump!
  7. Yasiru_R

    Vehicle

    Bump!
  8. Yasiru_R

    ලංකාවේ Learning ඩේටා පැකේජ් ?

    thanks mama balannam Aniwa!
  9. Yasiru_R

    ලංකාවේ Learning ඩේටා පැකේජ් ?

    Udemy eke Web developing - https://www.udemy.com/course/the-web-developer-bootcamp/ ekak ganna kiyala baluwe u tube walata wada unge quality thiyenawa un salli walata karana nisa. torrent site ekakin ganna puluwan but unge support eka updates certificates eeta wada watinawa.
  10. Yasiru_R

    ලංකාවේ Learning ඩේටා පැකේජ් ?

    ලංකාවේ මොකක් හරි Learning ඩේටා පැකේජ් එකක් තියනවද Udemy එක සපෝර්ට් කරන ? SLT , Dialog whatever.
  11. Yasiru_R

    UDEMY

    https://www.freetutorialsus.com/ https://desirecourse.net/ ඔය දෙකේ බලන්න, කෝස් එකේ නම සර්ච් කරලා. නැත්නම් කෝස් එකේ නේම් එක කොපි කරලා මේ https://1337x.toටොරන්ට් සයිට් එකේ සර්ච් කරලා ටොරන්ට් එකෙන් ගන්න බොහෝ විට තියෙයි.
  12. Yasiru_R

    Websites හදලා දෙන බිස්නස් එකක් පටන් ගන්න අදහසක්...

    Thank you! boru newei yaku.me january o\l iwara wela sira patan ganna inne. podak motivate une myhublk dilshan aiyage videos balana hindha
  13. Yasiru_R

    Websites හදලා දෙන බිස්නස් එකක් පටන් ගන්න අදහසක්...

    අනිවාරෙන් අයියේ, ඔක්කොම හොඳට ඉස්සෙල්ල ඉගෙන ගෙන තමා කරන්නේ React and Python දැන් ඉගෙන ගෙන යන ගමන් අනිත් ඒවත් ගොඩ දාගන්නම්. තැන්ක්යූ අයියේ! ow aiye,web dev pallehata dhanna mama kamathith na 2000 ta karnaun inne godak.ehema karanna oni na, aiyata mama num eka pm dhamma whatsapp msg ekak dhanna...
  14. Yasiru_R

    Websites හදලා දෙන බිස්නස් එකක් පටන් ගන්න අදහසක්...

    Ah ow ow mma example ekak widiyata eka gaththe. Eke tikak classic wadi e wunata godak kaleka indan karana hinda ganak nathuwa athi eyalata

    No contents