මචන්ලා මන් O\L වලින් පස්සේ A-7ක් විතර තිබ්බොත් IIT එකේ Foundation එකක් කරලා එකේ BEng(Hons) Software Engineering කියන ඩිග්‍රී එක කරොත් අවුල්ද? මට A\L කරන්න ආසාවක් නෑ.අනික අවුරුදු 2ක් යනව. එහෙම මම කැමති විශේශ Stream එකකුත් නෑ A\L Subjects වල ICT SUB කැටගරියක් හින්දා,
මම කොහොමත් A\L කලත් රජයේ එකකට යන්න හිතෙන්නේ නෑ. ඒකේ ගහගෙන නිවාඩු දෙනවයි.එක එක ඒවා වෙලා අන්තිමට උපාධිය ගන්න කොට 25ක් 26කුත් වෙලා. කැලණියේ එහෙම හෙනට නිවාඩු දෙනවා ඒකෙන් උපාධිය ගන්න යන කාලය තමා වැඩි වෙන්නේ. අපෙත් අයියා යනවා ඒකයි කියන්නේ. foundation එක කලොත් අවුරුදු 21 වෙනකොට ඩිග්‍රී එකත් ඉවරයි. A\L කරේ නැතුවම පිලිගැනීම අඩුයිද ඉන්ටවිව් වල එහෙම.
තව එකක් IIT එකෙන් ගත්තු Foundation Certificate එක අනිත් Private Uni. වලත් පිලිගන්නවද A\L වෙනුවට ඒකනම් දැනගැනීම පිනිස.