මට නං සල්ලි ටිකක් තියේ. ගේකුත් තියේ. වහනෙකුත් තියේ.
proposal වලින් කැමති උනොත් කැමති වෙන්නේ මහා තඩි තදිච්චියෙක්. මම කෙට්ටුයි.
ගොඩක් වෙලාවට කේන්දර ගැලපෙන්නේ නෑ.
ටිකක් පෙනුම තියන කෙල්ලෙක් හිටියොත් එකී මට කැමති නෑ.
එන ගොඩක් කෙල්ලෝ AL එවර වෙලා නිකන් ගෙදර හිටපු උන්.
අඩු ගානේ computer course එකක්වත්...